
ත්රෙඩ් එකේ පලවෙනි පිටේම!

අහෝ ඛේදයකි......


අද ආදි ශිෂය සංගම් රැස්වීම........
ගොහින් එන්නම්........
සුරා වේවා!!!
ඔය ආදි ශිෂය සංගමේ රැස්වීම් ඈර වෙන මුකුත්ම නැද්ද.....?? 
රැස් වෙලා සෙට් වෙනවා ඇතිඔය ආදි ශිෂය සංගමේ රැස්වීම් ඈර වෙන මුකුත්ම නැද්ද.....??
![]()

මට ජාති දෙකෙන්ම ඉන්න නිසා මට එල්ඊඩී ඔනෑ නැත......
ඔය එක වර්ගෙන් ඉන්න උන් ට්රයි කලා නම් වෙනස් වර්ගයකට............
මම ජබුක් වුනේ අර බල්ල ගේ ** කට ඉලුව දවසේ...............
අපි අංකල් ලා...තෝ විතරයි අයියා....අනේ ෆල සිපයියො යන්න..........
ලිස්ට් එකට තොගෙ නමත් දාගන්න ට්රයි එකක් දීපිය අවලං ලබ්බා....................
මෙන්න කොන්දි අහනව සංකපාල මාමා ආවෙ නැද්ද කියල!!!![]()


හොයන්න බාර දුන්නා..... ලෙහෙසි නෑ මාමේ, පාර අයිනෙන් ඔච්චර හොයන එක...... අපේ කුඹුරක් තියෙනවා..... පාර අයිනේ.... ඒක ගොඩ කරලා හදලා දෙන්නද.....??
![]()


අනේ චූටි පැටිය, වරෙන් හරහට වඩාගන්න....![]()
මූ හිතාගෙන ඉන්නේ මූ පොඩි එකා කියල .. වල තඩි අම්බෞවෙක් වගේ ඉඳන් මූ අපිට මාමේ මාමේ ගානවා
අපේ මමන්දී තරුණයි මූට වඩා 
මූ හිතාගෙන ඉන්නේ මූ පොඩි එකා කියල .. වල තඩි අම්බෞවෙක් වගේ ඉඳන් මූ අපිට මාමේ මාමේ ගානවා
අපේ මමන්දී තරුණයි මූට වඩා
![]()
