EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ ඕකා යන OBA මීටින් :baffled: තාම ක්ලිනික් එක අස්සේ ඇති :oo: ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !! :dull:
    ඈ බොල නරියො.....:frown:
    ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?

    මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
    ඒවට යනව තමා.........
    ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
    ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................

    ඉතිං ප්‍රශ්නයක්ද?:dull:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අනේ ඕකා යන OBA මීටින් :baffled: තාම ක්ලිනික් එක අස්සේ ඇති :oo: ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !! :dull:

    OBA කියන්නේ "පරණ කොල්ලො සංගමයද ?"
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි තරින්ද අයියා හෙවත් පොඩි තරියාගේ රචනාව...

    පොඩි තරින්ද අයියා නැතහොත් පොඩි තරියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ඩයල් එකකි.
    කස්ටමර්ස්ලාට අමු සිංහලෙන් ජාතිය අමතන L.B. Finance රිකවරි බෝල්ටාට පොඩි තරියා දුන්නේ දොඹෙනි. ඒ සරළ සිංහලෙනි. පොඩි තරියා හා සංවාදයට යෑමට බෝල්ටාට ලොවෙත් බැරිය.
    බස්ලබ්බාගේ ලේලන්ඩ් වල කුණු ටයර් ගැන බස්ලබ්බා නොදන්නා බොහෝ දෑ පොඩි තරියා දනියි.
    පොඩි තරියා පට්ට රචනාවක් ලියා තිබුනේය. ඒ ලොකු තරියා ගැනය. ලිඳේ ඈයොංගේ හිත සුව පිනිස එය මෙහි පලකරමි.

    9humg0.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: ඔය ආදි ශිෂය සංගමේ රැස්වීම් ඈර වෙන මුකුත්ම නැද්ද.....?? :P

    අදි සිස්ස සංගම් වල රැස්වීම් වලට යාම දියුණු වීමේ ලක්ෂනයකි... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඈ බොල නරියො.....:frown:
    ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?

    මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
    ඒවට යනව තමා.........
    ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
    ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................

    ඉතිං ප්‍රශ්නයක්ද?:dull:

    Ridila :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි තරින්ද අයියා හෙවත් පොඩි තරියාගේ රචනාව...

    පොඩි තරින්ද අයියා නැතහොත් පොඩි තරියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ඩයල් එකකි.
    කස්ටමර්ස්ලාට අමු සිංහලෙන් ජාතිය අමතන L.B. Finance රිකවරි බෝල්ටාට පොඩි තරියා දුන්නේ දොඹෙනි. ඒ සරළ සිංහලෙනි. පොඩි තරියා හා සංවාදයට යෑමට බෝල්ටාට ලොවෙත් බැරිය.
    බස්ලබ්බාගේ ලේලන්ඩ් වල කුණු ටයර් ගැන බස්ලබ්බා නොදන්නා බොහෝ දෑ පොඩි තරියා දනියි.
    පොඩි තරියා පට්ට රචනාවක් ලියා තිබුනේය. ඒ ලොකු තරියා ගැනය. ලිඳේ ඈයොංගේ හිත සුව පිනිස එය මෙහි පලකරමි.

    9humg0.jpg

    Mama linde wage :dull: yakado paodda mage wayasa wedi karalane :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඈ බොල නරියො.....:frown:
    ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?

    මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
    ඒවට යනව තමා.........
    ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
    ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................

    ඉතිං ප්‍රශ්නයක්ද?:dull:

    උදේ පාන්දර මල අතේ අරං.. අහිංසම මාවත් අල්ලගෙන කිඹුලයියා... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ මට ඔය අදින්නේ අර සීන් එක දැන ගැනීම නිසා බව මම දන්නවා......
    මට ඒව කියන්න ඕනෙත් නෑ...මම දන්නෙත් නෑ...
    දැක්කෙත් නෑ.......
    තේරුණා ද?

    ඹට හොද නම් මට මොකෝ යකෝ...............:dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: ආතතිය අඩු කරගමු...... :yes::cool:
    අඩු වෙන්නෙ කොහෙමද කියපං කෝ මේ වගේ ලොන්ත කොකටු කතා වාචාල කමට කියද්දී..........:oo:
    අනේ ඕකා යන OBA මීටින් :baffled: තාම ක්ලිනික් එක අස්සේ ඇති :oo: ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !! :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    ඈ බොල නරියො.....:frown:
    ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?

    මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
    ඒවට යනව තමා.........
    ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
    ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................

    ඉතිං ප්‍රශ්නයක්ද?:dull:

    :rofl::dull::baffled: ද.නෑ.දැ.නෑ.
     
    Status
    Not open for further replies.