ඈ බොල නරියො.....අනේ ඕකා යන OBA මීටින්තාම ක්ලිනික් එක අස්සේ ඇති
ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !!
![]()

අනේ ඕකා යන OBA මීටින්තාම ක්ලිනික් එක අස්සේ ඇති
ඇහුවොත් OBA මීටින්, වෝක්, රයිගම් ටෙලීස් දත් වැඩ කෝටියයි !!
![]()
ඔය ආදි ශිෂය සංගමේ රැස්වීම් ඈර වෙන මුකුත්ම නැද්ද.....??
![]()

තෝ ඕකට බැහැලා හාපන් අම්බරුවා![]()

ඈ බොල නරියො.....
ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?
මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
ඒවට යනව තමා.........
ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................
ඉතිං ප්‍රශ්නයක්ද?![]()

පොඩි තරින්ද අයියා හෙවත් පොඩි තරියාගේ රචනාව...
පොඩි තරින්ද අයියා නැතහොත් පොඩි තරියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ඩයල් එකකි.
කස්ටමර්ස්ලාට අමු සිංහලෙන් ජාතිය අමතන L.B. Finance රිකවරි බෝල්ටාට පොඩි තරියා දුන්නේ දොඹෙනි. ඒ සරළ සිංහලෙනි. පොඩි තරියා හා සංවාදයට යෑමට බෝල්ටාට ලොවෙත් බැරිය.
බස්ලබ්බාගේ ලේලන්ඩ් වල කුණු ටයර් ගැන බස්ලබ්බා නොදන්නා බොහෝ දෑ පොඩි තරියා දනියි.
පොඩි තරියා පට්ට රචනාවක් ලියා තිබුනේය. ඒ ලොකු තරියා ගැනය. ලිඳේ ඈයොංගේ හිත සුව පිනිස එය මෙහි පලකරමි.
![]()
yakado paodda mage wayasa wedi karalane 
ලොල් !!ලෝන්තයා කැළණි ගඟට ජබුක්
කියන්න එපැයි රබ්බඩ අයියට මූ රඟපාලත් තියෙනවා කියල
![]()

ඈ බොල නරියො.....
ලගකදි ඉදන් උඹ මගේ ඇගේ ම එල්ලෙන්න හදන්නේ මොකද?
මට වැඩ තියනව තමා.......ඒව කරනව තමා......
ඒවට යනව තමා.........
ඇයි අවුල් ද? උඹයි පෙරා ගේ සෙට් එකයි වගේ හවසට හවසට සෙට් වෙන්න මට වෙලාවක් නෑ තමා.....
ලැවීනියා ගිහින් ක්‍රිස්පි පෝක් කන්නත් වෙලාවක් නෑ මට උඹලට වගේ................
ඉතිං ප්‍රශ්නයක්ද?![]()

තෝ මට ඔය අදින්නේ අර සීන් එක දැන ගැනීම නිසා බව මම දන්නවා......Ridila![]()

සුබ උදෑසනක් වේවා!!!
ආතතිය සමග..............![]()
ආතතිය අඩු කරගමු...... 

අඩු වෙන්නෙ කොහෙමද කියපං කෝ මේ වගේ ලොන්ත කොකටු කතා වාචාල කමට කියද්දී..........ආතතිය අඩු කරගමු......

ද.නෑ.දැ.නෑ.