ඒ විතරක් නෙවෙයි මීට පස්සේ එ.නෑ
තෑන්ක්ස්.....![]()
ද.නෑ.දැ.නෑ.



කේන්දර ගැලපෙන්නේ නැති නිසා ගෙවල් වලින් කැමති නෑ...![]()

අඩු වෙන්නෙ කොහෙමද කියපං කෝ මේ වගේ ලොන්ත කොකටු කතා වාචාල කමට කියද්දී..........![]()
රිදිලා..... 
උඹේ හොදට උනා කියලා හිත හදා ගනිං.. 30 වෙනකං බඳින්න එපෝ...![]()
ඇයි බන් ඒ...? මේකයි මචන් ඒ කෙල්ල මට පට්ටට ආදරේ කලා... මට ඒක අමතක කරන්න බෑ බන්. 
ට්‍රේනිං කරලා ඉවර කරන්න බැරුව ඇති![]()
මොකක්හරි හොරයක් තියෙනවා. මොනවා උනත් කවියටත් දැන් වැඩේ අල්ලලා යනවා වගේ.....
ඕක ඉවරවෙන එකක් නෙමෙයිද....![]()
ට්‍රේනිං කරලා ඉවර කරන්න බැරුව ඇති![]()
මොකක්හරි හොරයක් තියෙනවා. මොනවා උනත් කවියටත් දැන් වැඩේ අල්ලලා යනවා වගේ.....
![]()
ඒ වගේමොකක්හරි හොරයක් තියෙනවා. මොනවා උනත් කවියටත් දැන් වැඩේ අල්ලලා යනවා වගේ.....
![]()
ඒ වගේ
