EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහවල් එකක්ටද මම ඔප්පු කරන්න උඹලට ගිල්ලවන්නේ... :lol:
    ඕන එකක් හිතාගනිල්ලා... :P

    කොහොමත් ගෙදර පාටියක් දැම්මොත් ඕවා තමයි හදන්න ඉන්නේ... :yes:
    කවද්ද, කවද්ද.....:rolleyes::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....:baffled:

    මට නම් තාම ඕවා මතකයි... :P කොම්පියුටර් වලට බහින්න කලින් ඕවා තමයි කරේ... :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැක්ක බන්, වදමල මීටර් උනේ නෑ කියහන්කෝ.....:P:lol:

    ඒවා හොඳට බලල ඕකව ජැටියෙන් පන්නන්න ඕන :P:rofl:

    මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............:angry::angry::angry:

    පිස්සුද බන් කකුල් දෙකේ බෝල් ජොයින්ට් ගෙවිල චාටර් වෙලා බන් ගෙදර එන්නේ .. කොහේ උයන්නද නැත්තන් උයනවා :dull:

    අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා..... :baffled: අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.
    දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්.............ළඟ ලඟම එනවා ඇති රජෝ:eek::(

    හරි එතකොට මචන් ගම්බද උදවියට ඔය ලෙඩ නැද්ද ? බලහන් තෙල් කන්නෙත් නෑ කඩවල කෑම කන්නෙත් නෑ ඒත් ඔය ලේදම ඒ යටත් තියෙනවනේ :dull:

    ෂික් ..ගෙනපු දන්සැල් බත් එක කන්නේ නැතුව කැටයම් දාන්න ගිහින් අහගත්තු හරියක් :P

    ලොල් ! වද මලත් එක්ක කවියා ජබුක් !:rofl:

    හරියයි මචන්..ඔය හොඳයි :cool:

    ;)

    ඇයි බන් පොඩ්ඩට :(

    චූටියට නම් හදලා !! ලොක්කා නම් මම වගේම කඩ දෙයියා :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔහොම දන්සල් දෙනවනම් ඉතිං දුමින්ද සිල්වා එන්න ඕනේ... :P

    අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ :oo:.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු :rofl: ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් :baffled::dull:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොල්ලෝ බෝල කරකර අකුරු ලියන්න කම්මැලියි. ඔය හොඳයි.....:cool::love:
    අපෙත් වැඩ කරනවා හොඳට. අකුරු බෝල කරකර ඉන්නේ නෑ. දඩ බඩ ගාල ලියුව, පැන්න සෙල්ලමට. ඒ හැටි වෙන්න ඇති.:P

    :D:yes: ඔව් බන් සෙල්ලම තමා .. කොයි වෙලෙත් අර හුචක්කු බයිසිකලේ උඩ :angry: මට මල පැනල දැම්ම ඒක උඩට :dull:
     
    kingdewi

    Well-known member
  • අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ :oo:.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු :rofl: ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් :baffled::dull:

    ෆුහ් ..බර වියදං ඇති නේ :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....:yes::rolleyes::P

    මූට කන්න දෙන්න ඉන්න එපෑ එයා .. :P ඔව් උඹ හරි මූට පුළුවන් කියල ඔප්පු කරන්න ඕන අපිව ගෙන්නලා :oo::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ :oo:.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු :rofl: ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් :baffled::dull:

    අපෝ මතක් කරන්න එපා.... :no:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මූට කන්න දෙන්න ඉන්න එපෑ එයා .. :P ඔව් උඹ හරි මූට පුළුවන් කියල ඔප්පු කරන්න ඕන අපිව ගෙන්නලා :oo::rofl:

    ගෙවල් සීන් එක විසඳුනහම අනිවා පාටියක් දානවා.... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිට පිං බන් ඔය දන්සැලෙන් ..අපේ සල්ලි නේ :P:P

    ඒ පිනෙන් ඊළඟ වතාවෙත් උන්ටම කතිරේ ගහන්න වාසනාව ශක්තිය ලැබේවා :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒවා හොඳට බලල ඕකව ජැටියෙන් පන්නන්න ඕන :P:rofl:

    පිස්සුද බන් කකුල් දෙකේ බෝල් ජොයින්ට් ගෙවිල චාටර් වෙලා බන් ගෙදර එන්නේ .. කොහේ උයන්නද නැත්තන් උයනවා :dull:

    හරි එතකොට මචන් ගම්බද උදවියට ඔය ලෙඩ නැද්ද ? බලහන් තෙල් කන්නෙත් නෑ කඩවල කෑම කන්නෙත් නෑ ඒත් ඔය ලේදම ඒ යටත් තියෙනවනේ :dull:

    ලොල් ! වද මලත් එක්ක කවියා ජබුක් !:rofl:

    ;)

    චූටියට නම් හදලා !! ලොක්කා නම් මම වගේම කඩ දෙයියා :rofl:
    සාපේක්ෂව අඩුයි මචන්.
    අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ :oo:.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු :rofl: ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් :baffled::dull:
    :dull::dull:

    :D:yes: ඔව් බන් සෙල්ලම තමා .. කොයි වෙලෙත් අර හුචක්කු බයිසිකලේ උඩ :angry: මට මල පැනල දැම්ම ඒක උඩට :dull:
    පව් යකෝ, අරන් දීපන් ආපහු ටිකක් පදින්න.....:love:
     
    Status
    Not open for further replies.