කවද්ද, කවද්ද.....අහවල් එකක්ටද මම ඔප්පු කරන්න උඹලට ගිල්ලවන්නේ...
ඕන එකක් හිතාගනිල්ලා...
කොහොමත් ගෙදර පාටියක් දැම්මොත් ඕවා තමයි හදන්න ඉන්නේ...![]()

කවද්ද, කවද්ද.....අහවල් එකක්ටද මම ඔප්පු කරන්න උඹලට ගිල්ලවන්නේ...
ඕන එකක් හිතාගනිල්ලා...
කොහොමත් ගෙදර පාටියක් දැම්මොත් ඕවා තමයි හදන්න ඉන්නේ...![]()

බලමු. හම්බවෙලාම අහගන්න ඕනි. කැලි වල ධන රින හොයන්න වත් දැන් මතක නෑ බන්. 10 - 11 වසරේ ඉන්නකාලේ පොඩි සර්කිට් ඇටෙව්වට පස්සේ කලේ නැහැනේ. අර පින් තුනක් තියෙන්නේ ට්‍රාන්සිස්ටර් නේද. ඒකෙ c, e, b ද කොහෙද හොයාගන්න හැටි පවා අහගන්න වෙනවා. ඌට හිතෙයි හදල දෙන එක හොඳයි කියල.....![]()
කොම්පියුටර් වලට බහින්න කලින් ඕවා තමයි කරේ... 
මට නම් තාම ඕවා මතකයි...කොම්පියුටර් වලට බහින්න කලින් ඕවා තමයි කරේ...
![]()

දැක්ක බන්, වදමල මීටර් උනේ නෑ කියහන්කෝ.....![]()

මම කිව්වෙ තොට උයන්න කියල මූලංගිරයෝ..............![]()

අනේ මන්ද, උඹ ඔය කඩචෝරු හැමදාම කාල ලෙඩක් හදාගන්නවා.....අවුරුදු 45 - 50 වෙනකොට තමා කාපු ඒවගේ රඟේ දැනෙන්නේ.
දියවැඩියාව, කොලෙස්ටරෝල්, ගැස්ට්‍රයිටිස්.............ළඟ ලඟම එනවා ඇති රජෝ![]()

ෂික් ..ගෙනපු දන්සැල් බත් එක කන්නේ නැතුව කැටයම් දාන්න ගිහින් අහගත්තු හරියක්![]()

හරියයි මචන්..ඔය හොඳයි![]()

ඇයි බන් පොඩ්ඩට![]()

ඔහොම දන්සල් දෙනවනම් ඉතිං දුමින්ද සිල්වා එන්න ඕනේ...![]()
.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු
ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන් 

කොල්ලෝ බෝල කරකර අකුරු ලියන්න කම්මැලියි. ඔය හොඳයි.....
අපෙත් වැඩ කරනවා හොඳට. අකුරු බෝල කරකර ඉන්නේ නෑ. දඩ බඩ ගාල ලියුව, පැන්න සෙල්ලමට. ඒ හැටි වෙන්න ඇති.![]()

ඔව් බන් සෙල්ලම තමා .. කොයි වෙලෙත් අර හුචක්කු බයිසිකලේ උඩ
මට මල පැනල දැම්ම ඒක උඩට 
අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු
ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන්
![]()

ඕක බොරු කියල ඔප්පු කරන්න දන්සල් නැති දවසක අපි හැමෝටම එන්න කියල ඒ විදියට උයල පාටියක් දීපන්....![]()
ඔව් උඹ හරි මූට පුළුවන් කියල ඔප්පු කරන්න ඕන අපිව ගෙන්නලා 

ෆුහ් ..බර වියදං ඇති නේ![]()
කාල්ටන් එකේ ඉඩමෙන් බාගයක් වික්කලු සල්ලි මදි වෙලා 

අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු
ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන්
![]()

ඒකනේ බන්කාල්ටන් එකේ ඉඩමෙන් බාගයක් වික්කලු සල්ලි මදි වෙලා
![]()

මූට කන්න දෙන්න ඉන්න එපෑ එයා ..ඔව් උඹ හරි මූට පුළුවන් කියල ඔප්පු කරන්න ඕන අපිව ගෙන්නලා
![]()

අපිට පිං බන් ඔය දන්සැලෙන් ..අපේ සල්ලි නේ![]()

අපිට පිං බන් ඔය දන්සැලෙන් ..අපේ සල්ලි නේ![]()

සාපේක්ෂව අඩුයි මචන්.ඒවා හොඳට බලල ඕකව ජැටියෙන් පන්නන්න ඕන
පිස්සුද බන් කකුල් දෙකේ බෝල් ජොයින්ට් ගෙවිල චාටර් වෙලා බන් ගෙදර එන්නේ .. කොහේ උයන්නද නැත්තන් උයනවා
හරි එතකොට මචන් ගම්බද උදවියට ඔය ලෙඩ නැද්ද ? බලහන් තෙල් කන්නෙත් නෑ කඩවල කෑම කන්නෙත් නෑ ඒත් ඔය ලේදම ඒ යටත් තියෙනවනේ
ලොල් ! වද මලත් එක්ක කවියා ජබුක් !
චූටියට නම් හදලා !! ලොක්කා නම් මම වගේම කඩ දෙයියා![]()
අයි යකෝ අරලිය ගහ (යට) මන්දිරෙත් දෙන්නේ.. ලස්සන වැඩේ කියන්නේ කාලා අතහොදලා එලියට යනකොට ඇපල් ගෙඩියකුත් දෙනවලු
ගිය එකෙක් කිව්වේ .. මැදමුලනේ සල්ලි නේ බන්
![]()

පව් යකෝ, අරන් දීපන් ආපහු ටිකක් පදින්න.....ඔව් බන් සෙල්ලම තමා .. කොයි වෙලෙත් අර හුචක්කු බයිසිකලේ උඩ
මට මල පැනල දැම්ම ඒක උඩට
![]()

උඹට වුන එකේ අනිත් එක මට වෙලා....![]()