siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන්ලා උබල දන්නවද The Visa Center එක ගැන ලංකාවේ තියන. එක genuine company එකක්ද. මගේ යාලුවෙක් මගෙන් අහනවා හැමදාම එක ගැන. පොරට UK යන්න ඕනලු Visit Visa එකක් ගහගන . මොකද උබල දන්නා ලේසිම විදිහ UK වලට යන්න Visit Visa එකකින්.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    VFS Global කියන එක ගැනද ඔය අහන්නෙ නැත්තම් ඔය ඉගෙන ගන්න කියලා විසා හදලා දෙන middleman ජොබ් එක කරන කොම්පැනිය ගැනද ඔය අහන්නෙ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොබ් එකක් කරන එකෙක් නම් vfs හරහා apply කරන්න.. සාමන්ය හැම රටකටම ඔනා දේවල් තමා ඔනා.. US$30000 ක medical insurance එකක් ඔනා.. තව මෙහෙ තියන connection ඔක්කොම අහනවා. මොකද ගිහින් ආපහු නාවොත්.. වෙන ඔනා ස්තිර රැකියාවක් තියනවා නම් ආයතන ප්‍රදානියා නිවාඩු අනුමත කරපු ලියුමයි, EPF,ETF account වල විස්තරයි, self employer නම් company register කරපු certificate එකයි, ආදායම් බදු විස්තරයි තිබුනම ඇති.. තව ඔය ලන්කාවෙ තියන ඉඩකඩම් වල deeds එහෙම පෙන්නපන්. ආහ්.. අමතක උනා උබේ බැන්ක් detail ඔනා මාස හයකවත්..තව එකක්, flight confirmation අනිවා ඔනා.. යන කාලසීමවට අඩුම මාසෙකටවත් කලින් applyකරපන්, ටික ට්ක බන් මතක් වෙන්නෙ.. හොටෙල් confirmation එකත් ඔනා. නැත්තම් එහෙ ඉන්න එකෙක්ගෙන් letter එකක් ඔනා යන එකා ආපුවාම කන්න බොන්න ඉදුම් හිටුම් දෙනවා කියලා.. ඒ letter එක දෙන එකා එක්කො British citizen කෙනෙක් වෙන්න ඔනා එහෙම නැත්තම් PR තියන එකෙක් වෙන්න ඔනා..
     
    Last edited:
    • Like
    Reactions: siripala

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    thevisacentre.com

    VFS Global කියන එක ගැනද ඔය අහන්නෙ නැත්තම් ඔය ඉගෙන ගන්න කියලා විසා හදලා දෙන middleman ජොබ් එක කරන කොම්පැනිය ගැනද ඔය අහන්නෙ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thevisacentre.com
    ආහ්.. ඔය ඉලව්වට යන්න එපා විසිට් විසා ගන්න.. ඔක ඔනා කරන්නෙ ඔය ස්ටුඩන්ට් විසා ඔනා උන්ට.. උබේ යාලුවට ඔනා කරන්නෙ අතේ තියන තුට්ටු දෙක GBP කරලා වියදම් කරන්නනෙ.. එහෙනම්, කෙලින්ම පලයන් VFS එකට.. උන් තමා එම්බසිය වෙනුවෙන් විසා ඇප්ලිකශන් බාරගන්නෙ.. උන්ට තියෙන්නෙ බාරගැනීම විතරයි.. UK Boarder Agency එකත් එක්ක උන්ට කිසිම involve එකක් නැ.. visa grant වෙන්නත් පුලුවන් deny වෙන්නත් පුලුවන්.. ඒක උන් දන්නෙ නැ.. ඒක නිසා හරියට documents ටික දෙන්න..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් පොර නම් ඇත්තටම යන්න පනින්න නොවෙයි. පොර උබ කිඋව වගේ self employed . නමුත් පොර auditing එහෙම කරලා නැහැ. මචන් EPF & ETF ඕනමද ?