ජොබ් එකක් කරන එකෙක් නම් vfs හරහා apply කරන්න.. සාමන්‍ය හැම රටකටම ඔනා දේවල් තමා ඔනා.. US$30000 ක medical insurance එකක් ඔනා.. තව මෙහෙ තියන connection ඔක්කොම අහනවා. මොකද ගිහින් ආපහු නාවොත්.. වෙන ඔනා ස්තිර රැකියාවක් තියනවා නම් ආයතන ප්‍රදානියා නිවාඩු අනුමත කරපු ලියුමයි, EPF,ETF account වල විස්තරයි, self employer නම් company register කරපු certificate එකයි, ආදායම් බදු විස්තරයි තිබුනම ඇති.. තව ඔය ලන්කාවෙ තියන ඉඩකඩම් වල deeds එහෙම පෙන්නපන්. ආහ්.. අමතක උනා උබේ බැන්ක් detail ඔනා මාස හයකවත්..තව එකක්, flight confirmation අනිවා ඔනා.. යන කාලසීමවට අඩුම මාසෙකටවත් කලින් applyකරපන්, ටික ට්ක බන් මතක් වෙන්නෙ.. හොටෙල් confirmation එකත් ඔනා. නැත්තම් එහෙ ඉන්න එකෙක්ගෙන් letter එකක් ඔනා යන එකා ආපුවාම කන්න බොන්න ඉදුම් හිටුම් දෙනවා කියලා.. ඒ letter එක දෙන එකා එක්කො British citizen කෙනෙක් වෙන්න ඔනා එහෙම නැත්තම් PR තියන එකෙක් වෙන්න ඔනා..