fixed deposit දාන්න හොද" බැංක=වක් කියනවද

duli_ultimate

Member
May 13, 2011
184
9
0
Colombo
මචන් මාත් මේක කරනවා. කොමාෂල්, සම්පත්, නේෂන් ට්‍රස්ට් වගේ ඒවා හොඳයි. මගේ තියෙන්නේ ඒ තුනේ. මහජන නං පැත්ත පලාතෙ යන්නේ නෑ. සර්විස් එක අන්තිම චා.
පොලියෙ රේට් එක අඩු වේගන යනවා වගේ නං ලොකු කාලෙකට දාන්න අවුරුද්දකට වගේ. රේට් එක වඩි වෙනවා නං මාස තුනකට වගේ දාන්න. එතකොට අලුත් වෙන්නේ වැඩි උන ගානට.
බදු කැපෙන්නේ ලක්ශ 5කට වඩා පොලිය අවුරුද්දකට හම්බෙනවනං විතරයි. ඒ 2.5% වගේ ගානක්. ලක්ශ 15කට වඩා අවුරුද්දට හම්බෙනවනං 8% කැපෙනවා.
හැබයි මතක් කරල බංකුවෙන් දෙන ආදායම් ප්‍රකාශේ පුරවන්න. නැත්නං ලක්ශ 5කට අඩුවෙන් හම්බුනත් 8% කපනවා.
 
sunlog

Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya

    man eka parak HNB damma. masa 3kata. mun magen Tax kiyala keeyakda kapagena thibuna.. :angry:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63

    thanks machan තෑන්ක්ස්......
     
    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    man eka parak HNB damma. masa 3kata. mun magen Tax kiyala keeyakda kapagena thibuna.. :angry:

    ෆෝම් එක පුරවන්න නැතුව ඇති. මාස තුනකට දැම්මනන්
    (දාපු ගාන * රේට් එක * 8/100 ) /4 වගේ කැපෙන්නේ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Nations Trust Bank

    11.gif
    11.gif
    11.gif

    Superb Service
    14.5%

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    machan mama aurudu 5k tisse Abans Finance Company Ltd eke dala tiyenne...
    Danatanam kisi aulak na.hamadema welawata wenawa....

    Banks wala hena adu intrests ban tiyenne....

    puluwannam senior citizen ekak dapan.ethakota 1% intrest wadi wenawa

    habai putho mewage dana eka risks...

    e risk eka gannawada nadda kiyala ubama decide karapan...

    mamanam gaththa thama kelawunenam na...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    machan mama aurudu 5k tisse Abans Finance Company Ltd eke dala tiyenne...
    Danatanam kisi aulak na.hamadema welawata wenawa....

    Banks wala hena adu intrests ban tiyenne....

    puluwannam senior citizen ekak dapan.ethakota 1% intrest wadi wenawa

    habai putho mewage dana eka risks...

    e risk eka gannawada nadda kiyala ubama decide karapan...

    mamanam gaththa thama kelawunenam na...
    uba kiyak eeke dala thiyanawada