yes machan...hondata hoyala finance ekaka short term dapan, 3 months wagemachan interest eka laksha 5 kiwwe annual interest eka neda![]()

මචන් මාත් මේක කරනවා. කොමාෂල්, සම්පත්, නේෂන් ට්‍රස්ට් වගේ ඒවා හොඳයි. මගේ තියෙන්නේ ඒ තුනේ. මහජන නං පැත්ත පලාතෙ යන්නේ නෑ. සර්විස් එක අන්තිම චා.
පොලියෙ රේට් එක අඩු වේගන යනවා වගේ නං ලොකු කාලෙකට දාන්න අවුරුද්දකට වගේ. රේට් එක වඩි වෙනවා නං මාස තුනකට වගේ දාන්න. එතකොට අලුත් වෙන්නේ වැඩි උන ගානට.
බදු කැපෙන්නේ ලක්ශ 5කට වඩා පොලිය අවුරුද්දකට හම්බෙනවනං විතරයි. ඒ 2.5% වගේ ගානක්. ලක්ශ 15කට වඩා අවුරුද්දට හම්බෙනවනං 8% කැපෙනවා.
හැබයි මතක් කරල බංකුවෙන් දෙන ආදායම් ප්‍රකාශේ පුරවන්න. නැත්නං ලක්ශ 5කට අඩුවෙන් හම්බුනත් 8% කපනවා.

thanks machan තෑන්ක්ස්......මචන් මාත් මේක කරනවා. කොමාෂල්, සම්පත්, නේෂන් ට්‍රස්ට් වගේ ඒවා හොඳයි. මගේ තියෙන්නේ ඒ තුනේ. මහජන නං පැත්ත පලාතෙ යන්නේ නෑ. සර්විස් එක අන්තිම චා.
පොලියෙ රේට් එක අඩු වේගන යනවා වගේ නං ලොකු කාලෙකට දාන්න අවුරුද්දකට වගේ. රේට් එක වඩි වෙනවා නං මාස තුනකට වගේ දාන්න. එතකොට අලුත් වෙන්නේ වැඩි උන ගානට.
බදු කැපෙන්නේ ලක්ශ 5කට වඩා පොලිය අවුරුද්දකට හම්බෙනවනං විතරයි. ඒ 2.5% වගේ ගානක්. ලක්ශ 15කට වඩා අවුරුද්දට හම්බෙනවනං 8% කැපෙනවා.
හැබයි මතක් කරල බංකුවෙන් දෙන ආදායම් ප්‍රකාශේ පුරවන්න. නැත්නං ලක්ශ 5කට අඩුවෙන් හම්බුනත් 8% කපනවා.
Ara balapan ithin.....man eka parak HNB damma. masa 3kata. mun magen Tax kiyala keeyakda kapagena thibuna..![]()

man eka parak HNB damma. masa 3kata. mun magen Tax kiyala keeyakda kapagena thibuna..![]()
thanks macho....COmmercial hari Sampath hari thamayi ithin.... risk ganna epa....

uba kiyak eeke dala thiyanawadamachan mama aurudu 5k tisse Abans Finance Company Ltd eke dala tiyenne...
Danatanam kisi aulak na.hamadema welawata wenawa....
Banks wala hena adu intrests ban tiyenne....
puluwannam senior citizen ekak dapan.ethakota 1% intrest wadi wenawa
habai putho mewage dana eka risks...
e risk eka gannawada nadda kiyala ubama decide karapan...
mamanam gaththa thama kelawunenam na...
Nations Trust Bank
![]()
![]()
![]()
Superb Service
14.5%