EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    meke inna un kiyapalla meka den ubalatath wela neda?.

    400700_10151470955115963_1963008705_n.jpg
    කෝටුකිතයියා ඇරෙන්න මේකෙ ඉන්න එකෙක් වත් බැනඒඳාට පස්සෙ කෙට්ටු වලා නං නෑ! :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meke inna un kiyapalla meka den ubalatath wela neda?.

    400700_10151470955115963_1963008705_n.jpg
    අනේ ෆල ෆල උඹ දන්න ලබ්බ..........
    අපි බදින්න කලින් හිටියට වඩා දෙකක් විතර මහතයි දැං................

    ළදේ පැනපං අනාත කුකුළා:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝටුකිතයියා ඇරෙන්න මේකෙ ඉන්න එකෙක් වත් බැනඒඳාට පස්සෙ කෙට්ටු වලා නං නෑ! :P

    අනේ ෆල ෆල උඹ දන්න ලබ්බ..........
    අපි බදින්න කලින් හිටියට වඩා දෙකක් විතර මහතයි දැං................

    ළදේ පැනපං අනාත කුකුළා:P:P

    :rofl: කෝටුකිතයියා සමග අනාත කුකුළෙක් ලිදට වැටුනා...... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අමතා විශ් කරපු , මේකේ විශ් කරපු ඔක්කොම යාවජීව හිත මිතුරන්ට මගේ බොක්කෙන්නම
    ඉස්තුතිය
    :D:D:D

    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ ෆල ෆල උඹ දන්න ලබ්බ..........
    අපි බදින්න කලින් හිටියට වඩා දෙකක් විතර මහතයි දැං................

    ළදේ පැනපං අනාත කුකුළා:P:P

    ඉස්සරහට තමා මහත් වෙලා තියෙන්නේ බඩ ඇවිත්...... :rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    යකෝ! මේකෙ හැම වෙලේම ඉන්න එකා වගේනෙ මුගෙ කතාව!:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    සෙද්දක් කියනව....
    මම කීපාරක් කතා කලාද?
    නිකමට ගත්තද ෆෝන් එක...........

    මට ළිදේ පනින්න හිතුනා දැං මේක දැකලා...........:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අමතා විශ් කරපු , මේකේ විශ් කරපු ඔක්කොම යාවජීව හිත මිතුරන්ට මගේ බොක්කෙන්නම
    ඉස්තුතිය
    :D:D:D

    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    :cool::cool::cool::cool::cool::cool::cool: අපිත් එහෙනම් ආයෙත් මාමාලා උනා ඈ........ :P:P

    මේ දැන් පාටිය කවද්ද කොහෙදිද.......? :P:rolleyes:;);):cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යකෝ! මේකෙ හැම වෙලේම ඉන්න එකා වගේනෙ මුගෙ කතාව!:dull:

    දවසේ කතාව....... හිටපු ගමන එනවා හිටපු ගමන අතුරුදහන් හරියට නිකන් කඩාපැනීමේ හමුදාවේ එකෙක් වගේ...... :P
     
    Status
    Not open for further replies.