දවස් තුනක් විතර වෙනවද කොහෙද.ටිකක් හොඳයිලු දැන්. අද පේරාදෙණියෙන් මාතලේට එක්කගෙන යන කතාවක් කියුවා....
පුළුවන් හැමෝම කෝල් කරන්න.....
අනිවා...... හවසට කතා කරනවා........



දවස් තුනක් විතර වෙනවද කොහෙද.ටිකක් හොඳයිලු දැන්. අද පේරාදෙණියෙන් මාතලේට එක්කගෙන යන කතාවක් කියුවා....
පුළුවන් හැමෝම කෝල් කරන්න.....



අනිවා...... හවසට කතා කරනවා........![]()

අද ගෙදර බං ඉන්නෙ... නැත්නම් මම යනවා ඌට කොලඹ පෙන්නන්න...![]()





ඇයි ඌ කොළඹ දැකලා නැද්ද මිට කලින්......![]()

ආ මල්ලි... මේ ටිකේ ඔෆිස් එකේ වැඩක් කරනවා වගෙ...![]()



පුහ්හ්..... මේ මම.......? පිස්සුද අයියේ.......![]()

මේ ටිකේ වැඩිය මේකේ පැලපදියම් වෙලා ඉන්නවා දැක්කේ නැති නිසා ඇහුවෙ...![]()

දෙවැනි වතාවටත් පිය පදවි ලද,අපේ එළකිරි විවාහක සමාජයේ නිර්මාතෘවර, විකිලීක්ස් සොයුරාණන් හට,
එළකිරි විවාහක සමාජයේ සියළු ම දෙනා ගේද,
කිඹුල් පතයා වන මගේද,
මගේ ඇඹෙණිය වන කිඹුළි ගේ ද,
නිම්ස් කිඹුල් පැටියා සහ සදළි කිඹුල් පැටික්කී ගේද,
අවසන් ලෙසට සායන සහායිකාව වන කොන්දී ගේ ද
සුබ පැතුම් මෙසේ පිරිනමමි.








මේ කුමන පයන්නක්ද ??@ මාව අන්දවන්න හදන අනාතයට.......
උඹ ඒක කලේ ඇත්තට ද බොරුවට ද කියල මම දන්නවා. ඒ නිසා මට නිකං බටර් ගාන්න එන්න එපා බං.......
ඔය සීන් එක උඹ මට මූනට කියන්නේ නැති හේතුව මම දන්නවා. කියන්න ලැජ්ජයි. අනේ පලයන් බං යන්න. වැඩිහිටියෝ වුනාම කොන්ද කෙලින් තියං තමන් කල දේ කියන්න පුළවන් වෙන්න ඕන. ඹට හොද නං මට මොකෝ. ඕක හිතේ කර වෙවී තියා ගන්නවට වඩා හොද නිසයි මට කියපං කිව්වේ.කියන්නෙ නැත්තං ඉතිං තියල ඉද ගනින්. උඹේ ටෙක්ස්ට් මැසේජ් වලට මම නොරැවටෙමි. රැවටුනා කියල උඹ හිතා ගන්නව නම් උඹ හිතා ගනින් මට මොකෝ.................![]()


ඒකනේ, බබා හම්බෙලත් මුන් කියන්නෙ නෑනෙ!අඩෝ දැන්නෙ දන්නෙ....![]()

මේ කුමන පයන්නක්ද ??![]()


ඒකනේ, බබා හම්බෙලත් මුන් කියන්නෙ නෑනෙ!![]()




අදාල එකෙක් ඉන්නව කොස්........මේ කුමන පයන්නක්ද ??![]()

අදාල එකෙක් ඉන්නව කොස්........
ඌට කිව්වේ...............
දැං ටිකකට කලින් කෝල් එකක් දුන්නම මම ඇමතුව උගේ කලිසං ජංගි කඩා හැලෙන්න ම..........![]()
හ්ම්, හ්ම්, ඒ වගේ තමයි. අදාල අය ඒවාට අත දාගත්තදෙන්.ඒ පයන්නට අත දාන්න එපා අත නැතිවෙයි......![]()
