EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අමතා විශ් කරපු , මේකේ විශ් කරපු ඔක්කොම යාවජීව හිත මිතුරන්ට මගේ බොක්කෙන්නම
    ඉස්තුතිය
    :D:D:D

    ඇත්තටම ටිකක් දුක හිතුනාද නොවේ, සහෝදරයෝ වගේ ඉන්න සෙට් එක යකෝ මම දවස් දහයක් ලොග් නොවිලත් , මුන් එක කෝල් එකක්වත් දීපු නැති එක ගැන..... :P

    පොඩ්ඩව ඉක්මනට ආයෙත් ගෙදර එක්කයන්න ලැබෙන්න කියල දළදා හාමුදුරුවන්ගෙන් ඉල්ලනවා....:yes:
    තෙරුවන් සරණයි මචන් උඹල හතරදෙනාටම.....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගේ මතය ඔය එක මගුලක්වත් නෙවෙයි
    කොටන කුකුලා කොයි කොටුවෙත් කොටනවා
    එච්චරයි
    :P
    ඩ්‍රයි සීසන් නිසා අහල පහල කොටුවකට පැනල කොටන්න වගේ....:baffled:;):P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනියො, වහාම හෙල්මට් එකක් හොයා ගනිං! :P
     

    kingdewi

    Well-known member
  • බබා හම්බවුනේ නම් ගිය සතියේ.
    ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....:(:(
    ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........

    අහ් ..යකෝ එක එකා ලිදේ දාන වෙලේ ඔය ටික කීවනම් මොකෝ වෙන්නේ.:dull:
    දන්නෙවත් නෑ බන් :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අදාල එකෙක් ඉන්නව කොස්........
    ඌට කිව්වේ...............
    දැං ටිකකට කලින් කෝල් එකක් දුන්නම මම ඇමතුව උගේ කලිසං ජංගි කඩා හැලෙන්න ම..........:dull:

    කව්ද බන් ඌ ? :oo:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුලා බොසාගේ මෙනූ එක ට්‍රයි කොරන්න අපේ පෙරී ඊයේ දඩ වට්ටක්ක බෑවක් ෆුඩ්සිටියෙන් උස්සන් ඇවිත් තිබුනා .. දැං ඉතිං වට්ටක්කා සරණයි... :D

    :rofl::rofl:

    තොට වට්ටක්කා බෑයෙන්ම කෙලිනවා එදා මම කට ඇරියනම් ... :baffled: මම නොකර සද්ද මාරු උනා එදා LP එකේදී :rofl:


    නෑ බං.......
    තාම පොඩි උන්..........
    තාම බේසමේ.......ලොකු වුණාම වත්තට දානව කොටු කරලා.....

    උන් ගල් ඉබ්බොද බන් ? :P

    9 වෙනිදා එනවැයි යන්න ඔයැයිතුයි ඔයැයිලගේ හාමිනෙයි? දැනටම 26ක් ඉන්නෝ... :confused:

    අෆ්ෆා .. යකඩෝ යාල් දේවියම බුක් කොරන්ඩ වෙයි වගේ :baffled: ඔය එනවා කියන උන් එනකන් විශ්වාස නෑනේ :dull:

    යකඩෝ 26ක්........? ෆොටෝ එකක් ගත්තත් එකේ ඉන්න එවුන්ව ඩොටේ තමා පෙන්නේ.....:P

    :rofl::rofl:

    කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
    70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......


    කියල වැඩක් නෑ පෙරාට අරපිරිමැස්ම පුරුදු කරන්නම වෙනවා :baffled: මූ ලෝඩ් කිං වගේ වියදම් කරන්නේ කොහේ ගියත් :dull:

    කෝ මුන් ?

    ඉන්නෝ :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුල් ඕඩරේ පලමුවැන්න හයි කරලා බැලුවා. එලට වැඩ. හැබැයි warm white උලව්ව නිසා එලිය dull.. :dull:
     
    Status
    Not open for further replies.