EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තනි ඉබාබ පඩිනවා.....ඒ ඌට සෙක්ස් කරන්න නැති තරහට....
    මාමට කියපං ඉබ්බියක්ව ගෙනත් දෙන්න කියලා.........

    හුටාය...... එහෙමත් සන්තෑසියක්ද.......? කියන්නම් කියන්නම්......:yes::yes:

    ෆුඩ් සිටියෙන් වට්ටක්කා ගන්නේ පික්සු ද බං........උන් ගේ වට්ටක්කේ පැහිලත් නෑ, ඉදිලත් නෑ...කුජීත රහයි.........
    හෆොයි මගේ රෙසිපිය ඉවරයි.......ඕකට ඕන හොද පිටි වට්ටක්කා......

    ඔව් අනික උන් අර ටිෂු ඒකෙන ඔතලා තියෙන හැටියට හිතෙන්නේ මේ දැන් කඩපුවා කියලා...... අපරාදයක් ඕකෙන් එළවළු ගන්න එක.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බෝංචි කියල ඇගිලි හපයි කියල කියල තියෙන්නේ......:rofl::rofl:
    තව කාලෙකට පස්සේ සාක්කුවෙ දාගෙන යන්න සෙට් කරන්නයි ඉන්නේ..........ලොක්කට.......

    කොහොමද කට්ට ඇතුලේ ඉන්නේ කොහොමද කියලා බලන්න එහෙම කටුව ගැලෙව්වොතින්....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ක්ලාස් ඉවර වෙලා ගෙදර යනකොට 10 වෙනවා බං රෑ... :dull:

    හැමදාම........? :oo:

    ඉතිං බං සෙනසුරාදා හරි ඉරිදා හරි පොලට හරි එළවළු කඩේට හරි පලයන්කෝ එක පාර සතියක විතර එළවළු ගත්තම හරි නිදහස් & සල්ලිත් ඉතුරු වෙනවා සැරෙන් සැරේ ගන්නවට වඩා......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහොමද කට්ට ඇතුලේ ඉන්නේ කොහොමද කියලා බලන්න එහෙම කටුව ගැලෙව්වොතින්....... :P
    නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........
    පෙරී ගෙදර යන්නෙත් ඒ වෙලාවටද ?
    :oo::oo:
    මේ මොකද බොලේ කවදාවත් නැතුව කොස්තුමා......:baffled::baffled::rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුංට ඉතිං අපිට වගේ පොඩි තැන් පේන්නෙ නෑනේ බං.......
    අර තඩි බෝඩ් එක නේ නෙත පිනන රසදුන..........ලොල්

    :yes::yes::yes: තව ටිකක් අපිව ආශ්‍රය කරොත් හොඳා මූට විවාහ ජිවිතේ ගැන උපදෙස් ගන්න......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදාම........? :oo:

    ඉතිං බං සෙනසුරාදා හරි ඉරිදා හරි පොලට හරි එළවළු කඩේට හරි පලයන්කෝ එක පාර සතියක විතර එළවළු ගත්තම හරි නිදහස් & සල්ලිත් ඉතුරු වෙනවා සැරෙන් සැරේ ගන්නවට වඩා......
    කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
    70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........

    :oo::oo:
    මේ මොකද බොලේ කවදාවත් නැතුව කොස්තුමා......:baffled::baffled::rofl::rofl::rofl:
    මමඅ කෝච්චි සංවාසයට නොගනී. :P
    ඕක ඇහුවෙ, මූ කිව්වේ ඌ යන්නෙ 10ට, ඒවෙලේ ඇරලා තියෙන්නෙ food city විතරයි කිව්ව හින්ඳා. පෙරී කලින් යනවා නං ගන්න ඕන එලවලුවක් එයාට අරං යන්න පුලුවංනෙ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං....පොඩි උන් දෙන්න උන්ට ආදරෙයි.........

    නෑ මම කිව්වේ කුතුහලේට ඇතුල බලන්න හිතුනොත් කියලා.......;)

    :oo::oo:
    මේ මොකද බොලේ කවදාවත් නැතුව කොස්තුමා......:baffled::baffled::rofl::rofl::rofl:

    :rolleyes::rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝච්චියට සෑහෙන්න උගන්නන්න තියනව වගේ.......
    70/-ට කීරි සම්බ ගැනිල්ලෙ ඉදගෙන, එළවළු ගැනිල්ල දක්වා......

    නැත්නම් නැත්නම්..... :yes::yes::yes:
    පුලුවන්නම් මූ කෝච්චියේ උඩරට ගිහිං එළවළු අරන් එයි එහෙමටම පොරනේ.......
     
    Status
    Not open for further replies.