මේකේ දොරවල් වහගත්තහම සද්ද ඇහෙන්නේ නෑ...
ගිනිගත්තේ ඩොක්යාර්ඩ් එක ලඟ තියෙන ගබඩාව..![]()
හරි හරි ඔන්න පිළිගත්තා එහෙනම්......
අෆ්ෆටසිරි අර ඩොක්යාර්ඩ් එක ඉස්සරහා අර ලොකු ස්කෑනර් එක තියෙන තැන ගබඩාවද.......? හරිනේ එකේනේ ඔය වගේ බඩු ඔක්කොම ගබඩා කරන්නේ........ එක පට්ට සයිස් ගබඩාවක්නේ.......







හුටා..... බඩු වගයක් ගන්න කොළඹ එන්න ඕනා..... නාගෙන තමා යන්න වෙන්නේ....... 