වෙන අසනීප තියෙද්දි ඕවා කරන්නෙ නෑනෙ කොහෙ ගෙනිච්චත් ?![]()
Muu nam mara handa deddi dath galonawane

වෙන අසනීප තියෙද්දි ඕවා කරන්නෙ නෑනෙ කොහෙ ගෙනිච්චත් ?![]()

බස් එකේ පල. එන ගමන් 3වීල් එකක් ගනින්. සොච්චමෙන් බාගයක් ඉතුරු වෙයිනෙ.
එහෙම තමා කරන්න හිතාගෙන ඉන්නේ...... 
ඉතිං බස් එකේ යන්න එන්න පුළුවන්නේ බං....... ලැප් දාගෙන යන බෑග් දෙකක ලැප් දෙක දාගෙන ආවනම් තෙමෙන්නේ නෑනේ......
ඈ බොල හොට්ටෝ....... ලැප් දෙකේ බොක්ස් දෙක එතකොට මම ජෝන් කීල්ස් එකේ දාලා එන්නද කියන්නේ....... 
ගෙදර යම්දෝ නොයම්දෝ කියලා සිතේ මට......

ගෙදර යම්දෝ නොයම්දෝ කියලා සිතේ මට......
දෙක සෙට් වෙයි..... පරිස්සමින්....... 
ඈ බොල හොට්ටෝ....... ලැප් දෙකේ බොක්ස් දෙක එතකොට මම ජෝන් කීල්ස් එකේ දාලා එන්නද කියන්නේ.......
![]()
ගෝනියක් අරං පලයන් එහෙනම්.........මහ හොට්ටෝ තෝ ඔය පෙට්ටි දෙකක් තියෙන කතාවක් කලින් කිව්වද........?ගෝනියක් අරං පලයන් එහෙනම්.........


හොදට වහින එකේ ගෙදර ගියොත් හොඳා මම හිතන්නෙ...![]()

ගෙදර ගියොත් කිරිය නෑ......... මෙහෙ හිටියොත් නින්ද නෑ......... මක්කැයි කොරන්නේ ඉතින්......?![]()
)දෙක සෙට් වෙයි..... පරිස්සමින්.......
![]()

උන්ගේ ගෙදර කාලතුවක්කුවක් නෑ මම හිතන්නෙ...![]()



මහ හොට්ටෝ තෝ ඔය පෙට්ටි දෙකක් තියෙන කතාවක් කලින් කිව්වද........?ගෝනියක් අරං පලයන් එහෙනම්.........
ඈ බොල..... ජෝන් කීල්ස් ගිහිල්ලා මම පරණ ලැප් උස්සන් එනවා කියලා හිතුවද.....?? 
කිරිය වගේද බොල නින්ද.. (සහ නින්ද සමග ලැබෙන අනිත් දේවල්...)
