පට්ට කියන්නේ පට පට රාත්රිය...
රෑ 1 වෙනකං ගේ අස් කොරා...![]()
තොවිලයක් එහෙම නැටුවේ නැතෙයි.........?
පට්ට කියන්නේ පට පට රාත්රිය...
රෑ 1 වෙනකං ගේ අස් කොරා...![]()
මුලු ගේම බිම මදින්න උනාද ?පට්ට කියන්නේ පට පට රාත්රිය...
රෑ 1 වෙනකං ගේ අස් කොරා...![]()

![]()
තොට වට්ටක්කා බෑයෙන්ම කෙලිනවා එදා මම කට ඇරියනම් ...මම නොකර සද්ද මාරු උනා එදා LP එකේදී
උන් ගල් ඉබ්බොද බන් ?
අෆ්ෆා .. යකඩෝ යාල් දේවියම බුක් කොරන්ඩ වෙයි වගේඔය එනවා කියන උන් එනකන් විශ්වාස නෑනේ
කියල වැඩක් නෑ පෙරාට අරපිරිමැස්ම පුරුදු කරන්නම වෙනවාමූ ලෝඩ් කිං වගේ වියදම් කරන්නේ කොහේ ගියත්
ඉන්නෝ![]()



තොවිලයක් එහෙම නැටුවේ නැතෙයි.........?
ගුරු පියාණෙනි...
කියලා දීපං...


වෙනදටත් කලින් ඔෆිස් එකේ...![]()
ත්රෙඩ් ඒක සමඟ නිරන්තරයෙන් රැඳී සිටින්න.......![]()

බුදු තරියෝ... කට ප්රවේසමෙං...![]()

පෙරීගේ ලොකු අම්මා එනවා රට ඉඳං අපේ ගෙදර...


අහ්හ් හා......... තරියා අමතන්න වෙයි වගේ රහස් දැනගන්න........![]()

එසේ මැයි...
70 කීරි සම්බා සමඟ.. කිඹුලා බොස්ගේ වෙළඳ පොලට නවෝදයක්....![]()

එහෙනම් දැන් පරිවාස කාලේ...... ඩ්රයි සීසන් සැට් වෙයිද.......?![]()



උදේ වැඩ වගයකට හිර උනා...![]()
එල එල...... කොහොමද බන ඔෆිස් ආවේ මේ පට්ට වැස්සේ.......?
මගේ කොයි යාලුවා පෙරා මහත්මියගේ ඒරියල් එකට පය තිබ්බත් ලොවෙත් මට කෝල් එක එනවා. පුදුම ඉවක් තියෙන්නේ. සමහර එවුවෝ අතේ මාට්ටු වෙන බඩු එක්ක රවුම් ගහලා. එදාට ඉතිං උං නෙමෙයි. මම ඉවර...![]()



