EK Married Club-6

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං බස් එකේ යන්න එන්න පුළුවන්නේ බං....... ලැප් දාගෙන යන බෑග් දෙකක ලැප් දෙක දාගෙන ආවනම් තෙමෙන්නේ නෑනේ......

    :frown: ඈ බොල හොට්ටෝ....... ලැප් දෙකේ බොක්ස් දෙක එතකොට මම ජෝන් කීල්ස් එකේ දාලා එන්නද කියන්නේ....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හොදට වහින එකේ ගෙදර ගියොත් හොඳා මම හිතන්නෙ... ;)

    :rofl:

    If-You-Know-What-I-Mean.jpg


    :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: ඈ බොල හොට්ටෝ....... ලැප් දෙකේ බොක්ස් දෙක එතකොට මම ජෝන් කීල්ස් එකේ දාලා එන්නද කියන්නේ....... :angry:

    මහ හොට්ටෝ තෝ ඔය පෙට්ටි දෙකක් තියෙන කතාවක් කලින් කිව්වද........? :angry: ගෝනියක් අරං පලයන් එහෙනම්.........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගෙදර ගියොත් කිරිය නෑ......... මෙහෙ හිටියොත් නින්ද නෑ......... මක්කැයි කොරන්නේ ඉතින්......? :oo:

    කිරිය වගේද බොල නින්ද.. (සහ නින්ද සමග ලැබෙන අනිත් දේවල්... ;) )
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: දෙක සෙට් වෙයි..... පරිස්සමින්....... :P

    අන්දකයිප්පුද උඹට....... යකෝ ගෑනි ගෙදර නෑ දෙක හරි තුන හරි සැට් කරගන්න..... උඹ හිතුවද මමත් අර පො*න ස්කර්වියා වගේ කොට්ට බබෙක් එක්ක සංවාසේ කියලා...... :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මහ හොට්ටෝ තෝ ඔය පෙට්ටි දෙකක් තියෙන කතාවක් කලින් කිව්වද........? :angry: ගෝනියක් අරං පලයන් එහෙනම්.........

    :frown: ඈ බොල..... ජෝන් කීල්ස් ගිහිල්ලා මම පරණ ලැප් උස්සන් එනවා කියලා හිතුවද.....?? :angry:
     
    Status
    Not open for further replies.