කෝටුකිතයියා ලිදට......
![]()
මෙයා ඉතිං සුපුරුදු පරිදි සේද්දක් කියෝනව.........
කෝටුකිතයියා ලිදට......
![]()
ගෙදර කාලතුවක්කු නොමැත....... මොකද කාලතුවක්කුව ගෙදර අයිතිකාරයා යන යන තැන අරං යනවනේ........![]()

දැන් ගියොත් නින්ද පමණි........ නින්ද සමඟ නොමිලේ ලැබෙන දේවල් නොමැත.......![]()

ඈ බොල..... ජෝන් කීල්ස් ගිහිල්ලා මම පරණ ලැප් උස්සන් එනවා කියලා හිතුවද.....??
![]()

අන්දකයිප්පුද උඹට....... යකෝ ගෑනි ගෙදර නෑ දෙක හරි තුන හරි සැට් කරගන්න..... උඹ හිතුවද මමත් අර පො*න ස්කර්වියා වගේ කොට්ට බබෙක් එක්ක සංවාසේ කියලා......![]()

ගෑණිවත් ගෙන්වගනින් ශෝට් ලීව් හෝ හාෆ් ඩේ දම්මලා...... 
සමහරු හිතන් ඉන්නෙ ගල්කටස් වලටත් කාලතුවක්කු කියනවා කියලා... නේ මල්ලි...![]()

එහෙනම් මෙහෙට වෙලා හිටු... මොකෝ ඔෆිස් එකේ හිටියත් වැඩක් කරන එකක්යැ...![]()


තොට වගේ IGI-මෝල්-කා-ලාන්තයක් ඌට නෑ මයෙ හිතේ.........ගෑණිවත් ගෙන්වගනින් ශෝට් ලීව් හෝ හාෆ් ඩේ දම්මලා......
![]()
අවේ නැද්ද මිනිපුර වැසියා.......
එතුමා ව අති ස්නේහයෙන් අමතන්න තියනවා...........

හ්ම්ම්ම් හ්ම්ම්ම්...... මමත් අහලා තියෙනවා කොහොමත් ඔය වෙරළබඩ පැතිවලට කිට්ටුව ඉන්න එවුන් කිරිල්ල බට තුවක්කු ගැනත් හිතන් ඉන්නේ කාලතුවක්කු කියලයි කියලා...... ඇත්තද අයියේ......?![]()


ගෑණිවත් ගෙන්වගනින් ශෝට් ලීව් හෝ හාෆ් ඩේ දම්මලා......
![]()


ගෑණිවත් ගෙන්වගනින් ශෝට් ලීව් හෝ හාෆ් ඩේ දම්මලා......
![]()

තොට වගේ IGI-මෝල්-කා-ලාන්තයක් ඌට නෑ මයෙ හිතේ.........




ඒක ඉතින් වෙරලබඩ ඉන්න උන්ගෙන් අහන්න ඕනේ මල්ලි...
මම මේ කිව්වේ රට ඇතුලේ ඉන්නවා කියලා හිතං ඉන්න අය ගැන...![]()