හුටාය.... පහුගිය ටිකේ කොලුවා වැඩේ කලේ උඹද රෙපාද....
ටික දවසකින් ගත්තනම් හරිනේ,අරන් වැඩිය ගණන් නොගෙන හිටියනම් හරි.....

දළඹුවා එහෙමත් කලා කියල තමා ආරංචිය නම්...............එවපන් දැළඹුවාටත් *කේ ඇරලා යවන්නේ![]()




දළඹුවා එහෙමත් කලා කියල තමා ආරංචිය නම්...............![]()
මොනාද මේ කියන්නේ ? 
කිඹුලෝ ඕක දැන් නවත්තපං. හොඳක් වෙන දෙයක් නෙමෙයි ඔය කරන්නෙ.දළඹුවා එහෙමත් කලා කියල තමා ආරංචිය නම්...............![]()
උඹට ෆිස්සුද යකෝමොනාද මේ කියන්නේ ?
![]()











අපේ තරි උන්නැහෙත් මෙහෙම ඇති නේහ්.....ඉන්දියන් ඇඩ් එක

උන්ට හොඳ බජට් එකක් ඇති මාකටිං වලට මූව ගන්න නංඉන්දියන් ඇඩ් එක

SRKත් බොංගෝවකද යන්නෙ ?අපේ තරි උන්නැහෙත් මෙහෙම ඇති නේහ්.....
පෑන් අරං යන කොට...............![]()

උන්ට හොඳ බජට් එකක් ඇති මාකටිං වලට මූව ගන්න නං![]()
Linc plastic + Mitsubishi corp මද කිපිල ද දන්නේ නෑ.............."feeling sick."
අලි පැටියා fb එකේ දාල තියෙන්නේ....
මා ගාව නොම්බරේ නැත.කවුරුහරි බලනවද.....
කම්බුල් තෙමිලද, ලව්සික් ද නොදනිමි.![]()

ශාරුක් ගෙයි ලින්ක් වලයි සම්බන්දයක් තියේද. මුගේ ශෙයර්ස් වත් තියෙනවද.ඉන්දියන් ඇඩ් එක
ring කලා. ෆෝන් එක ගත්තෙ නෑ.."feeling sick."
අලි පැටියා fb එකේ දාල තියෙන්නේ....
මා ගාව නොම්බරේ නැත.කවුරුහරි බලනවද.....
කම්බුල් තෙමිලද, ලව්සික් ද නොදනිමි.![]()

ශාරුක් ගෙයි ලින්ක් වලයි සම්බන්දයක් තියේද. මුගේ ශෙයර්ස් වත් තියෙනවද.

එහෙමද, පට්ට ගානක් ගෙවනවා ඇති එහෙනම්.....brand ambassador ban![]()