EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හුටාය.... පහුගිය ටිකේ කොලුවා වැඩේ කලේ උඹද රෙපාද....:oo:
    ටික දවසකින් ගත්තනම් හරිනේ,අරන් වැඩිය ගණන් නොගෙන හිටියනම් හරි.....

    aparade kiyanna baa repa loku barak adde ban :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දළඹුවා එහෙමත් කලා කියල තමා ආරංචිය නම්...............:baffled::baffled::rofl::rofl:
    කිඹුලෝ ඕක දැන් නවත්තපං. හොඳක් වෙන දෙයක් නෙමෙයි ඔය කරන්නෙ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිස් අදත් කෑම කඩෙන් ද?
    මේකෙ ඉන්න වෙලාවෙ ඉව්ව නම් මොකෝ.........

    පොඩි උන්ට කඩ චෝරු පුරුදු කරන්න එපා බං..........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    "feeling sick.":baffled::(

    අලි පැටියා fb එකේ දාල තියෙන්නේ....
    මා ගාව නොම්බරේ නැත.:dull: කවුරුහරි බලනවද.....
    කම්බුල් තෙමිලද, ලව්සික් ද නොදනිමි.;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    "feeling sick.":baffled::(

    අලි පැටියා fb එකේ දාල තියෙන්නේ....
    මා ගාව නොම්බරේ නැත.:dull: කවුරුහරි බලනවද.....
    කම්බුල් තෙමිලද, ලව්සික් ද නොදනිමි.;)
    මද කිපිල ද දන්නේ නෑ..............:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්දියන් ඇඩ් එක :baffled:

    ශාරුක් ගෙයි ලින්ක් වලයි සම්බන්දයක් තියේද. මුගේ ශෙයර්ස් වත් තියෙනවද.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    "feeling sick.":baffled::(

    අලි පැටියා fb එකේ දාල තියෙන්නේ....
    මා ගාව නොම්බරේ නැත.:dull: කවුරුහරි බලනවද.....
    කම්බුල් තෙමිලද, ලව්සික් ද නොදනිමි.;)
    ring කලා. ෆෝන් එක ගත්තෙ නෑ.. :dull:
     
    Status
    Not open for further replies.