මේ හොට්ටො මට දීලා තියෙන්නෙ warm white led ලයිට් 6කට හරියන්න!![]()
ඔය එලිය මහා මූසල එළියක් බන්
දැන් මොනා කරන්නද හදපන් ඕක 
මේ හොට්ටො මට දීලා තියෙන්නෙ warm white led ලයිට් 6කට හරියන්න!![]()
ඔය එලිය මහා මූසල එළියක් බන්
දැන් මොනා කරන්නද හදපන් ඕක 
උඹ බොන්නේ නෑ කියුව නේද.....අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ?අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට
අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ
![]()




නෑ, ගිහින් මාරු කරගන්නවා bright white led වලට. පාවිච්චි කරපු නැති led නෙ.ඔය එලිය මහා මූසල එළියක් බන්
දැන් මොනා කරන්නද හදපන් ඕක
![]()
ඔය එලිය මහා මූසල එළියක් බන්
දැන් මොනා කරන්නද හදපන් ඕක
![]()
ඇත්තමයි බන් පොඩි එහෙම ගතියක් නම් තියෙනවා තමයි....නෑ, ගිහින් මාරු කරගන්නවා bright white led වලට. පාවිච්චි කරපු නැති led නෙ.


පාස්සන්න ගත්තෙ නැති led ටික මාරු කරගන්නවා. ඒවගෙ pin ඇද වෙලා වත් නෑ. කොහොමත් ගානෙ වෙනසක් නෑ.
නෑ, ගිහින් මාරු කරගන්නවා bright white led වලට. පාවිච්චි කරපු නැති led නෙ.


ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.un maru karanne naa ban balahanko![]()
ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.
naththan mage wade thawa parakku wei
ara K@ri kibula nisaa thamai mei okkoma 
සාමාන්‍ය හැඩයේ කියන්නේ පිට කවරයක් තියෙන ඒවාද. ඒවායේ කවර් එකේ උඩ ටික ඇලුමිනියම් දලාමද හදන්නේ.ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.
උඹ බොන්නේ නෑ කියුව නේද.....
උඹ බීලම පදම්වෙලා වෙන්න ඇති....![]()
ane manda anik un cut wela mama awukana pilime wage ohe innawa melo rahak naa 
වරම් වයිට් ඉල්ලුවා....onna ohe hadapannaththan mage wade thawa parakku wei
ara K@ri kibula nisaa thamai mei okkoma
![]()

ඒ සමහර උන්ට මූඩියක් පෑගුන ගමන් කට්‌වෙන නිසානේ, අපේ යාළුවෙකුත් ඉන්නවා බියගම ඔහොම. මුඩියයි, පස්සේ කන සාක්කුවේ.....chuttak biwwa aasawataane manda anik un cut wela mama awukana pilime wage ohe innawa melo rahak naa
![]()


ඒ සමහර උන්ට මූඩියක් පෑගුන ගමන් කට්‌වෙන නිසානේ, අපේ යාළුවෙකුත් ඉන්නවා මාලඹේ ඔහොම. මුඩියයි, පස්සේ කන සාක්කුවේ.....![]()


අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ?අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට
අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ
![]()
බොන්නේ නෑ කිව්වා නේද...

කෝන් ටයිප් හදන එක ඉරෙන වැඩක් වගේ....තරියො, බොටත් warm white ලයිට් 3ක් ම හදලා දෙන්නද ?

aluminium heat sink දාන්නෙ 1w led පාවිචි කරද්දි. ඒවා ගොඩක් රත් වෙන හින්ඳා. සාමාන්ය led වලට heat sink වැඩක් නෑ, දාන්නත් බෑ. සාමාන්ය හැඩේ එක එනවා led 60ක් දාන එකක්. පිට තියෙන්නෙ plastic රවුම් කවරෙ. ඒක දැම්මාම සාමාන්ය බල්බ් එකක් හැඩේ එන්නෙ.සාමාන්ය හැඩයේ කියන්නේ පිට කවරයක් තියෙන ඒවාද. ඒවායේ කවර් එකේ උඩ ටික ඇලුමිනියම් දලාමද හදන්නේ.