EK Married Club-6

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හොට්ටො මට දීලා තියෙන්නෙ warm white led ලයිට් 6කට හරියන්න! :angry:

    :dull: ඔය එලිය මහා මූසල එළියක් බන් :baffled: දැන් මොනා කරන්නද හදපන් ඕක :oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ? :eek: අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට :baffled: අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ :(
    උඹ බොන්නේ නෑ කියුව නේද.....:oo::rolleyes:
    උඹ බීලම පදම්වෙලා වෙන්න ඇති....:frown::angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :dull: ඔය එලිය මහා මූසල එළියක් බන් :baffled: දැන් මොනා කරන්නද හදපන් ඕක :oo:
    නෑ, ගිහින් මාරු කරගන්නවා bright white led වලට. පාවිච්චි කරපු නැති led නෙ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :dull: ඔය එලිය මහා මූසල එළියක් බන් :baffled: දැන් මොනා කරන්නද හදපන් ඕක :oo:
    :Pඇත්තමයි බන් පොඩි එහෙම ගතියක් නම් තියෙනවා තමයි....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාස්සන්න ගත්තෙ නැති led ටික මාරු කරගන්නවා. ඒවගෙ pin ඇද වෙලා වත් නෑ. කොහොමත් ගානෙ වෙනසක් නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    un maru karanne naa ban balahanko :no::dull:
    ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.

    onna ohe hadapan :angry: naththan mage wade thawa parakku wei :frown: ara K@ri kibula nisaa thamai mei okkoma :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගිහින්ම බලනවා. මාරු කලේ නැත්තං ඕවායෙන් හදනවා එලියට දාන්න ලයිට් 3ක්. සාමාන්ය බල්බ් හැඩෙ ඒවා.
    සාමාන්‍ය හැඩයේ කියන්නේ පිට කවරයක් තියෙන ඒවාද. ඒවායේ කවර් එකේ උඩ ටික ඇලුමිනියම් දලාමද හදන්නේ.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ බොන්නේ නෑ කියුව නේද.....:oo::rolleyes:
    උඹ බීලම පදම්වෙලා වෙන්න ඇති....:frown::angry:

    chuttak biwwa aasawata :P ane manda anik un cut wela mama awukana pilime wage ohe innawa melo rahak naa :dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    chuttak biwwa aasawata :P ane manda anik un cut wela mama awukana pilime wage ohe innawa melo rahak naa :dull:
    ඒ සමහර උන්ට මූඩියක් පෑගුන ගමන් කට්‌වෙන නිසානේ, අපේ යාළුවෙකුත් ඉන්නවා බියගම ඔහොම. මුඩියයි, පස්සේ කන සාක්කුවේ.....:rolleyes::P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ සමහර උන්ට මූඩියක් පෑගුන ගමන් කට්‌වෙන නිසානේ, අපේ යාළුවෙකුත් ඉන්නවා මාලඹේ ඔහොම. මුඩියයි, පස්සේ කන සාක්කුවේ.....:rolleyes::P

    :rofl::rofl:

    mama yanawa nidi mathai ban !! GN
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ? :eek: අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට :baffled: අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ :(
    :confused: බොන්නේ නෑ කිව්වා නේද...:rolleyes::rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සාමාන්‍ය හැඩයේ කියන්නේ පිට කවරයක් තියෙන ඒවාද. ඒවායේ කවර් එකේ උඩ ටික ඇලුමිනියම් දලාමද හදන්නේ.
    aluminium heat sink දාන්නෙ 1w led පාවිචි කරද්දි. ඒවා ගොඩක් රත් වෙන හින්ඳා. සාමාන්ය led වලට heat sink වැඩක් නෑ, දාන්නත් බෑ. සාමාන්ය හැඩේ එක එනවා led 60ක් දාන එකක්. පිට තියෙන්නෙ plastic රවුම් කවරෙ. ඒක දැම්මාම සාමාන්ය බල්බ් එකක් හැඩේ එන්නෙ.

    මෙන්න මේක වගෙ‌:
    E27-3W-12V-60-LED-White-LED-Light-Bulb-03A.jpg
     
    Status
    Not open for further replies.