මචං හොඳ නරක නොතේරෙන වයසෙ උන්නට ඔහොම පස්සං පන්නන් අවවාද දුන්නාට කමක් නෑ. උඹ මේ මැරීගෙන අවවාද දෙන්න යන්නෙ ඒවගෙ දෙතුන් ගුනයක් වයස උන්ටනෙ. උන්ට හොඳ නරක තේරෙනවා, තමන් කරන්නෙ මොකක්ද කියලාත් දන්නවා. එහෙම උන්ට පස්සෙන් පන්නලා ඕවා කියලා වැඩක් නෑ. එක පාරක් දෙපාරක් මත් කරලා දුන්නාට පස්සෙත් උන් අවවාද පිලිගන්නන පාටක් නැත්තං උඹ තේරුම් ගනින් උඹට යන්න පුලුවං සීමාව.
උඹෙ සේවාව ගැන : ඒක ඉල්ලලා ආවාම ඒ සේවාව දෙන්න. ඒක නවත්තන්න එපා. හැබැයි උඹ පස්සෙන් පන්නගෙන ගිහින් අවවාද දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අන්තිමට උඹට වෙන්නෙ "අර බල්ලො ඉඹින දත් දොස්තර ක්ලිනික් එක කොහෙද? " කීයලා අහගන්න තමයි.
හෆොයි ලිදේ...... ලොකු ලො.කො. ලිදේ...... 
ඉතිං කෙසේ ද සුව දුක්..................
යුරාට තැන අල්ලලා දීල කෙලින්ම පදිංචි වුනා කියහං කෝ වැසිකිලියේ උදරාබාධයක් නිසා...
දැන් නම් හොදයි.................
කෝ අපේ අළුත් සිකුරා.......නැද්ද මේ පැත්තේ..........
තෝ බීල නේද හුයන්නා........
මම හොයා ගන්නවා බල්ලෙක් ආයෙත්....
මාළමේ පීරලා හරි.....
අනේ ෆල යන්න පෑන් බිජ්ජා...............
තෝ කියන කොට එහෙමයි...
කරන කොට මෙහෙමයි..........

ළිදක සිට ඔබ අමතමි........
හලෝ...හලෝ....
මාව ඇහෙනව ද? නැත්තං ඇහෙන්න තරම් මේක ගැමුරු වැඩි ද????????![]()
ඩෙන්ටල් එක පැත්තෙන් ජබුක් සද්දයක් ආවා කියලා මේ දැන් ආරංචිය ආවා මටත්.......

මචං හොඳ නරක නොතේරෙන වයසෙ උන්නට ඔහොම පස්සං පන්නන් අවවාද දුන්නාට කමක් නෑ. උඹ මේ මැරීගෙන අවවාද දෙන්න යන්නෙ ඒවගෙ දෙතුන් ගුනයක් වයස උන්ටනෙ. උන්ට හොඳ නරක තේරෙනවා, තමන් කරන්නෙ මොකක්ද කියලාත් දන්නවා. එහෙම උන්ට පස්සෙන් පන්නලා ඕවා කියලා වැඩක් නෑ. එක පාරක් දෙපාරක් මත් කරලා දුන්නාට පස්සෙත් උන් අවවාද පිලිගන්නන පාටක් නැත්තං උඹ තේරුම් ගනින් උඹට යන්න පුලුවං සීමාව.
උඹෙ සේවාව ගැන : ඒක ඉල්ලලා ආවාම ඒ සේවාව දෙන්න. ඒක නවත්තන්න එපා. හැබැයි උඹ පස්සෙන් පන්නගෙන ගිහින් අවවාද දෙන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ අන්තිමට උඹට වෙන්නෙ "අර බල්ලො ඉඹින දත් දොස්තර ක්ලිනික් එක කොහෙද? " කීයලා අහගන්න තමයි.

කිඹුලාගේ ඉතින් හිත හොඳ වැඩි කම නිසා තමා මේ අවුල........ කොහොමහරි කියලා කියලා කියලා අනිත් එකාව වලෙන් ගොඩට ගන්න හදන්නේ උගේ තියෙන හිත හොඳ කමට.......![]()
අනිවා ..තරි මාමා උඩින් යතේ.....Okay![]()
තරි මාමා උඩින් යතේ.....
කුඹු මාමා බිමින් යතේ.......
තරි මාමා උඩින් යතේ....
කිඹු මාමා බිමින් යතේ...........

කිඹුලාගේ ඉතින් හිත හොඳ වැඩි කම නිසා තමා මේ අවුල........ කොහොමහරි කියලා කියලා කියලා අනිත් එකාව වලෙන් ගොඩට ගන්න හදන්නේ උගේ තියෙන හිත හොඳ කමට.......![]()

හොදයි මචං........Hari mama yami![]()

වෙළඳ දැන්වීම් සඳහා හෙට සිට ක්රියාත්මක වන පරිදි මුදල් අය කිරීමට සිදුවන බව කාරුණිකව සලකන්න.......![]()

Maa ithin yanna yanawaa...mata yanna awasarai....mata aran yanna aththe agey mathakaya pamanaai![]()