EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කවි, ලබන ඉරිදා ට්‍රෙන් ට්‍රිප යනවද.....:rolleyes:

    නොට් ලබන ඉරිදා මිණියෝ....... මේ ඉරිදා........ කවියෝ යමුකෝ මේ අපි දෙන්නත් යන එකේ.....

    මිණියෝ නුඹත් තරියාත් මාත් හැරුණු කල මේ mc අනාථ කුකුලන්ගෙන් තව කවුරුන්ද යන්නේ.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිත්‍රවරුණි,
    සුබ උදෑසනක් වේවා!!!!

    (අද දින තුළ ද පිළිතුර-හා මචං/හොදයි මචං/ඔව් මචං)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑ මල්ලි.. :)

    මේහහ්..... අර ක්රිමිනල් කේස් එකේ අර මහ පොලිස් නාකියා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ එතනින් එහාට යන්න...... :oo: යාළුවෝ 3 දෙනෙක්ගෙන් රිපෝර්ට් ඕනේ දෙන්නකෝ සප් එකක්......... ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නොට් ලබන ඉරිදා මිණියෝ....... මේ ඉරිදා........ කවියෝ යමුකෝ මේ අපි දෙන්නත් යන එකේ.....

    මිණියෝ නුඹත් තරියාත් මාත් හැරුණු කල මේ mc අනාථ කුකුලන්ගෙන් තව කවුරුන්ද යන්නේ.......?
    කිරි අප්පට බල්ලො පැනපි කියුවලු....:baffled:
    මේ ඉරිදා නෙව යන්නේ.....:rolleyes::yes:
    බ.ල. ට යන්න වෙන්නෙත් නැහැලු.:( සමහරවිට කින් මගින් නගිනවා කියුව.
    කොස් මොකවත් කියුවේ නෑ නේද....:oo:
    අලිපැටියගෙන් අහන්න බැරිවුනා.:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේහහ්..... අර ක්රිමිනල් කේස් එකේ අර මහ පොලිස් නාකියා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ එතනින් එහාට යන්න...... :oo: යාළුවෝ 3 දෙනෙක්ගෙන් රිපෝර්ට් ඕනේ දෙන්නකෝ සප් එකක්......... ;)

    මටත් එහෙමයි බං... මමත් ඉල්ලුවා කට්ටියගෙන්... තාම ලැබුනේ නෑ... මට එවපුවට නම් මම ඇක්සෙප්ට් කරා... :cool:
     
    Status
    Not open for further replies.