කවි, ලබන ඉරිදා ට්‍රෙන් ට්‍රිප යනවද.....![]()
මිත්‍රවරුණි,
සුබ උදෑසනක් වේවා!!!!
(අද දින තුළ ද පිළිතුර-හා මචං/හොදයි මචං/ඔව් මචං)

හොදයි මචං
කවි, ලබන ඉරිදා ට්‍රෙන් ට්‍රිප යනවද.....![]()

මිත්‍රවරුණි,
සුබ උදෑසනක් වේවා!!!!
(අද දින තුළ ද පිළිතුර-හා මචං/හොදයි මචං/ඔව් මචං)

අවුලක් නෑ මල්ලි..![]()
යාළුවෝ 3 දෙනෙක්ගෙන් රිපෝර්ට් ඕනේ දෙන්නකෝ සප් එකක්......... 
කිරි අප්පට බල්ලො පැනපි කියුවලු....නොට් ලබන ඉරිදා මිණියෝ....... මේ ඉරිදා........ කවියෝ යමුකෝ මේ අපි දෙන්නත් යන එකේ.....
මිණියෝ නුඹත් තරියාත් මාත් හැරුණු කල මේ mc අනාථ කුකුලන්ගෙන් තව කවුරුන්ද යන්නේ.......?

සමහරවිට කින් මගින් නගිනවා කියුව.

මිත්‍රවරුණි,
සුබ උදෑසනක් වේවා!!!!
(අද දින තුළ ද පිළිතුර-හා මචං/හොදයි මචං/ඔව් මචං)

මේහහ්..... අර ක්‍රිමිනල් කේස් එකේ අර මහ පොලිස් නාකියා මොකක්ද මන්දා රිපෝර්ට් එකක් ඉල්ලනවනේ එතනින් එහාට යන්න......යාළුවෝ 3 දෙනෙක්ගෙන් රිපෝර්ට් ඕනේ දෙන්නකෝ සප් එකක්.........
![]()