EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිරි අප්පට බල්ලො පැනපි කියුවලු....:baffled:
    මේ ඉරිදා නෙව යන්නේ.....:rolleyes::yes:
    බ.ල. ට යන්න වෙන්නෙත් නැහැලු.:( සමහරවිට කින් මගින් නගිනවා කියුව.
    කොස් මොකවත් කියුවේ නෑ නේද....:oo:
    අලිපැටියගෙන් අහන්න බැරිවුනා.:rolleyes:

    :yes::yes::yes:
    සෑහෙන්න කාලෙකින් තනියම ට්‍රිපක් යන්නේ මේ........ මොනවා උස්සන් එන්නද මන්දා.......

    බ.ල. ට ඔය ගැන කතාකරන්න බැරි වුනා...... කිං එනවනම් පට්ට....... කොසා කිසිවක් නොකියන ලදී....... :oo: අලි පැටියා අසනීප නිසා ෂුවර් නැති වෙයි..... ඒත් අහලා බලන්නම්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මටත් එහෙමයි බං... මමත් ඉල්ලුවා කට්ටියගෙන්... තාම ලැබුනේ නෑ... මට එවපුවට නම් මම ඇක්සෙප්ට් කරා... :cool:

    මමත් මේ ගේම් එකේ එන රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනවා ජාතකේ බලන්නේ නැතුව........ එනර්ජි සුටුස්‌ ගාලා ඉවරවෙන එක තමා අප්පා අවුල...... :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::yes::yes:
    සෑහෙන්න කාලෙකින් තනියම ට්‍රිපක් යන්නේ මේ........ මොනවා උස්සන් එන්නද මන්දා.......

    බ.ල. ට ඔය ගැන කතාකරන්න බැරි වුනා...... කිං එනවනම් පට්ට....... කොසා කිසිවක් නොකියන ලදී....... :oo: අලි පැටියා අසනීප නිසා ෂුවර් නැති වෙයි..... ඒත් අහලා බලන්නම්......
    මමනම් මොකවත් ගේන්නේ නැහැ. මගේ කැමරාවත් කැඩිලා. පුලුවන්නම් කැමරාවක් ගේන්න.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනම් මොකවත් ගේන්නේ නැහැ. මගේ කැමරාවත් කැඩිලා. පුලුවන්නම් කැමරාවක් ගේන්න.

    අනේ මිණියෝ සන්තකේටම කැමරාවක් කියලා තියෙන්නේ මේ අතේ ගෙනියන 5800 එක තමා...... :( ඇඳුම් කඩමාල්ලක් එහෙම උස්සගෙන යන්න ඕනේ නැතුව ඇතිනේ....... නාන්න, නවතින්න එහෙම නෑනේ තනි දවසේ ට්‍රිපනේ.......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමත් මේ ගේම් එකේ එන රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනවා ජාතකේ බලන්නේ නැතුව........ එනර්ජි සුටුස්‌ ගාලා ඉවරවෙන එක තමා අප්පා අවුල...... :baffled::baffled:

    සල්ලි තිබ්බ නම් එනජි ගන්න තිබ්බා... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මිණියෝ සන්තකේටම කැමරාවක් කියලා තියෙන්නේ මේ අතේ ගෙනියන 5800 එක තමා...... :( ඇඳුම් කඩමාල්ලක් එහෙම උස්සගෙන යන්න ඕනේ නැතුව ඇතිනේ....... නාන්න, නවතින්න එහෙම නෑනේ තනි දවසේ ට්‍රිපනේ.......
    අවුලක් නෑ. තරියා ගෙනෙයි. ඔය ඇඳුම් බෑග් අරව මේවා උස්සගෙන බස් එකේ එන්න පට්ට කම්මැලියි. දවසනේ මොකවත් ඕන වෙන එකක් නැහැ.:cool::rolleyes:
     
    Status
    Not open for further replies.