සිකුරා කෝ..............???????????????????


කිරි අප්පට බල්ලො පැනපි කියුවලු....
මේ ඉරිදා නෙව යන්නේ.....
බ.ල. ට යන්න වෙන්නෙත් නැහැලු.සමහරවිට කින් මගින් නගිනවා කියුව.
කොස් මොකවත් කියුවේ නෑ නේද....
අලිපැටියගෙන් අහන්න බැරිවුනා.![]()


අලි පැටියා අසනීප නිසා ෂුවර් නැති වෙයි..... ඒත් අහලා බලන්නම්......උඹට සිල්වර් මෙඩල් එකක් ලැබුනලු නෙහ්...![]()

මටත් එහෙමයි බං... මමත් ඉල්ලුවා කට්ටියගෙන්... තාම ලැබුනේ නෑ... මට එවපුවට නම් මම ඇක්සෙප්ට් කරා...![]()


මමනම් මොකවත් ගේන්නේ නැහැ. මගේ කැමරාවත් කැඩිලා. පුලුවන්නම් කැමරාවක් ගේන්න.![]()
සෑහෙන්න කාලෙකින් තනියම ට්‍රිපක් යන්නේ මේ........ මොනවා උස්සන් එන්නද මන්දා.......
බ.ල. ට ඔය ගැන කතාකරන්න බැරි වුනා...... කිං එනවනම් පට්ට....... කොසා කිසිවක් නොකියන ලදී.......අලි පැටියා අසනීප නිසා ෂුවර් නැති වෙයි..... ඒත් අහලා බලන්නම්......
කෙටි වැකි.....![]()

හා මචං.......ඔබතුමා වැනි උගතෙකුගෙන් ඔවැනි කෙටි වැකි අපි බලාපොරොත්තු නොවෙමු........![]()

මමනම් මොකවත් ගේන්නේ නැහැ. මගේ කැමරාවත් කැඩිලා. පුලුවන්නම් කැමරාවක් ගේන්න.
ඇඳුම් කඩමාල්ලක් එහෙම උස්සගෙන යන්න ඕනේ නැතුව ඇතිනේ....... නාන්න, නවතින්න එහෙම නෑනේ තනි දවසේ ට්‍රිපනේ.......මමත් මේ ගේම් එකේ එන රික්වෙස්ට් ඇක්සෙප්ට් කරනවා ජාතකේ බලන්නේ නැතුව........ එනර්ජි සුටුස් ගාලා ඉවරවෙන එක තමා අප්පා අවුල......![]()

අවුලක් නෑ. තරියා ගෙනෙයි. ඔය ඇඳුම් බෑග් අරව මේවා උස්සගෙන බස් එකේ එන්න පට්ට කම්මැලියි. දවසනේ මොකවත් ඕන වෙන එකක් නැහැ.අනේ මිණියෝ සන්තකේටම කැමරාවක් කියලා තියෙන්නේ මේ අතේ ගෙනියන 5800 එක තමා......ඇඳුම් කඩමාල්ලක් එහෙම උස්සගෙන යන්න ඕනේ නැතුව ඇතිනේ....... නාන්න, නවතින්න එහෙම නෑනේ තනි දවසේ ට්‍රිපනේ.......


කවුද බොල නාකි..?![]()
