ඕව ගනන්ගන්න එපා. යකඩ ගොදවල්නේ. හදාගන්න පුළුවනි.ඔව් බං... ලෙඩ එන්න ගන්නකොට පෝලිමේ එන්නේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ brand new alto එකක් හරි ගත්තනම් ඉවරයි කියලා...![]()

ඕව ගනන්ගන්න එපා. යකඩ ගොදවල්නේ. හදාගන්න පුළුවනි.ඔව් බං... ලෙඩ එන්න ගන්නකොට පෝලිමේ එන්නේ... මේ වෙලාවට තමයි හිතෙන්නේ brand new alto එකක් හරි ගත්තනම් ඉවරයි කියලා...![]()

alternator එකට මක්වෙලාද?![]()
ඕව ගනන්ගන්න එපා. යකඩ ගොදවල්නේ. හදාගන්න පුළුවනි.![]()
ඉස්සෙල්ලම බැටරිය චෙක් කරලා ඉන්න.තාම දන්නේ නෑ... බැටරි, හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේටර් පත්තු වෙලා තියෙනවා... ටිකක දුර ගියහම තමයි off වෙන්නේ...
ඔය alternator ලෙඩක් නම් නෙමෙයි කියලා ශුවර්! alternator ගලවන්න යන්න එපා.තාම දන්නේ නෑ... බැටරි, හෑන්ඩ් බ්‍රේක් ඉන්ඩිකේටර් පත්තු වෙලා තියෙනවා... ටිකක දුර ගියහම තමයි off වෙන්නේ...
ඉස්සෙල්ලම බැටරිය චෙක් කරලා ඉන්න.
ඔය alternator ලෙඩක් නම් නෙමෙයි කියලා ශුවර්! alternator ගලවන්න යන්න එපා.
break , clutch oil level චෙක් කරන්න. ඔය වෙන මොකක් හරිි indicate කරන්නෙ,
කොයි එකටත් වෙන තැනකටත් පෙන්නලා බලපං.නෑ බං.. ගැරේජ් එකේ උන් කිව්වේ... උන්ට ඔය ලෙඩේ මීට කලින් ඇවිත් තියෙනවලු...

කොයි එකටත් වෙන තැනකටත් පෙන්නලා බලපං.
ඕකෙ timing beltද තියෙන්නෙ ? එහෙම නං බලපං මාරු කරන කාලෙ ඇවිල්ලාද කියලා.![]()
මාර්ච් වල ඔය විදිහට වෙන්නේ alternator එකේ කේස් වලටලු...
බලාගෙන. සමහර ගැරේජ් කාරයෝ මිනිස්සුන්ව අන්දනවා....නෑ බං.. ගැරේජ් එකේ උන් කිව්වේ... උන්ට ඔය ලෙඩේ මීට කලින් ඇවිත් තියෙනවලු...

පංචිකාවත්තටද යන්නෙ ?chain එකක තියෙන්නෙ... කෝකටත් auto electrician කෙනෙක් ලඟට යන්න ඕනේ... වාහනේ ගැරේජ් එකේ දාලා ආවේ... හෙට බෙයාරිං හොයන්න යන්න ඕනේ...
උඹේ ග්රහචාරේ පෙරාට කැරකිලා....![]()


කෝල් එකක්වත් දුන්නේ නැද්ද....![]()
දුන්නා දුන්නා...
උත්තරයක් නෑ..... 
එහෙනං පල චන්දන මෝටර්ස් එකට. මගෙ cousin අයියා කෙනෙක් කරන්නෙ. හොර බඩු නැතුව නියම බඩු ගන්න පුලුවං උඹට. ටයර් හවුස් එක අයිනෙන් අතුලට තියන කඩ සෙට් එකේ තියෙන්නෙ, උඩ තට්ටුවෙ. මම උඹට හෙට උදේ sms කරන්නං අයියාගෙ නොම්මරේ (දැං ෆෝන් එක ඕෆ්, චාජ් වෙන්න දාලා තියෙන්නෙ). එවන්න අමතක උනොත් කෝල් එකක් දීපං.ඔව් ...![]()