DVR ekata Camera connect karanna cat5e use karanna puluwanda?
cat5 to bnc connecter ganna tiyanawada?
cat5 cable ekakin kochchara durakata camerawa connect karanna puluwanda?
ow puluwan aluthen yana trend eka thama loku project walata danne cat5
cat5 to bnc converters thiyanawa habai ipcam walin ena cat5 eka convert karala bnc ekata denda baha
cat5 install karanna amarui without exp

මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. අපේ ඔෆිස් දෙකක් තියෙනවා.. එකක තියෙන්නේ dialog leased line 1k, අනිත් එකේ තියෙන්නේ dialog broadband එකක්.. leased එක තියෙන පැත්තේ කැමරා අපේ කොරියා හෙඩ් ඔෆිස් එකට පේනවා.. broadband එක පේන්නේ නැහැ.. leased එකේ තියෙන්නේ ඩයලොග් එකෙන් ගත්ත static ip.. broadband එකේ තියෙන්නේ.. local ip.. අපි cctv බලන්නේ dvr card software එකෙන්.. මොකද්ද කරන්න ඕන? උත්තරයක් දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක් මචෝ..