EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: ඔය History වලට කරන්න පුලුවන් දෙයක් නෑ...... :no: මොකද ඔය History ඔක්කොම එයා දන්නවා...... :yes: ඒ වගේම, ඔය History එක කියන්න එන එකා මොකාද කියලත් එයා දන්නවා..... ඒ නිසා, බොට ලිද පමණක් ඉතුරු කර නොගන්නා ලෙස, මම අවධානයෙන් කියා සිටිනවා...... :yes:

    PeweuV0.gif

    රිදිලා.... :P

    සැයු... රතුපාටින් පෙන්වා ඇති දෙයින් හැඟෙන්නේ කුමක්ද?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ ප්‍රැක්ටිස් එකට උඹලට අහලකටවත් එන්න බෑ. හිතේ කිසි බයක් නෑ නේ... :rofl:
    රෙදි අරගෙන කපා මසා තොප්පි දාගැනීම! :lol: :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රිදිලා.... :P

    සැයු... රතුපාටින් පෙන්වා ඇති දෙයින් හැඟෙන්නේ කුමක්ද?
    උඹේ විසිටිං කාඩ් එක විසිරුන මල්පෙති සේ ඇති බවය :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුරා සූදුවෙන් තොර, නිරාමාංශ මම පෙරාගේ දෙමාසික උපවාසයට එකෙන්ම සහයෝගය දෙමි.
    අරින්න එපා පෙරා...ගේම නන් ගේම.. උඹත් එක්ක මමත් ඉන්නවෝ

    එලකිරි ආ....
    ලොවෙත් කුමා...
    දෙවෙනි මනමාලයා එල කොල්ල හොඳේ... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුරා සූදුවෙන් තොර, නිරාමාංශ මම පෙරාගේ දෙමාසික උපවාසයට එකෙන්ම සහයෝගය දෙමි.
    අරින්න එපා පෙරා...ගේම නන් ගේම.. උඹත් එක්ක මමත් ඉන්නවෝ

    උඹ හිටියා කියලා ඌට ඇති සෙතක් නෑ...... :P:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹේ විසිටිං කාඩ් එක විසිරුන මල්පෙති සේ ඇති බවය :D

    මගේ පමනක් නොවේ. උඹලා හැමෝගේම සේම බව මතක තබා ගනිව්.. සියල්ලක්ම ITN News සේ එක දෙක කර ගෙදරට යනවා නිසැකය....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ හිටියා කියලා ඌට ඇති සෙතක් නෑ...... :P:P

    එහෙම කියන්න එපා. උඹලා ඔක්කොමටම කලින් කුමාගේ ආදරණීය බිරින්දෑ මගේ යාලුවෙක් උනේ. අඩෝ අපි එක ඔෆිස් එකේ වැඩ කරේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි වෙලාවක් දීපල්ලා..
    පොඩි වැඩක් සෙට් උනා.
    ඉක්මනට එන්නම්....

    පලි. - හරි ඒක ඉවරයි.
    (ඔෆිස් වැඩක් හොදේ..)
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම කියන්න එපා. උඹලා ඔක්කොමටම කලින් කුමාගේ ආදරණීය බිරින්දෑ මගේ යාලුවෙක් උනේ. අඩෝ අපි එක ඔෆිස් එකේ වැඩ කරේ.

    මම ඉතින් ඔව්වා දැනුයි නොවැ දන්නේ......... :baffled:
     
    Status
    Not open for further replies.