Paypal With Malaysia

siripala

Member
Oct 10, 2006
2,869
442
0
අද ගොඩක් අය paypal හදනවනේ Malaysia Verify කරලා. එත් මට නිකමට දැන ගන්න ඕන

ඇයි ලංකාවේ අය මැලේසියා ම දාල Accounts හදන්නේ කියල , ඇයි අනෙක් රටවල් දාල හදන්න බැරිද , උදාහරණයක් විදිහට සිංගප්පූරුව , යුරෝපය , ඔස්ට්‍රේලියාව , එංගලන්තේ ඇමරිකාව වගේ රටවල් දාල හදන්න බැරි අයි.

මගේ යාලුවෙක් කිවුව මැලේසියන් උනත් අවුලක් නැහැලු අවුරුද්දක් විතර හොදට ගනු දෙනු කරලා තියනවනම් ලිමිට් කරන්න නැහැ ලු. එක ඇත්ත ද
 
Last edited:

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,946
    721
    113
    ko linux class eka siripala aiye?? eka dawasa ne kare oya?? inform kareth nane.. polla thibba ne
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔන්ලයින් හොයන සල්ලි ලංකාවේ ATM එකට ගන්න ලේසිම ක්‍රමේ තමා Malaysia එකවුන්ට් හදන එක
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ko linux class eka siripala aiye?? eka dawasa ne kare oya?? inform kareth nane.. polla thibba ne
    නොමිලේ ඉගැන්නුවාම කොහොමද පොල්ලක් වෙන්නෙ? ඇයි උඹ ඌට සල්ලි දුන්නද? :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම එකක් නැ.. මැලේශියා එකවුන්ට් monitor කරන්නෙ paypal එකේ තියන සින්ගප්පුරු ශාකාවෙන්.. සින්ගප්පුරුවෙ money regulation චුට්ටක් ලිහිල් අනිත් රටවලට වඩා.. ඒකයි, unverified එකකින් උනත් සල්ලි දාපු ගමන් අනිත් පැත්තෙන් ebay බඩු ගන්න එහෙම පුලුවන්.. හොදට බැලුවොත් පෙනේවි, ආසියාවෙ account වල යටින් ඔය සින්ගප්පුරු case එක තියනවා.. යුරොපේ ඔක්කොම account handle කරන්නෙ Luxemburg වල.. එහෙමයි සිද්දිය..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Sure da? Kawda kiwwe?
    අපේ මහ බැන්කු ලොක්කා කියලා තියනවා paypal ගැන සලකලා බලන්නම් කියලා.. දෙනවා කියලා ස්තිරෙටම කියලා නැ.. අනික paypal කිව්වට, නොදෙන්නෙ ලන්කාවෙ මහ බැන්කුවෙ regulation හින්දා කියලා. ඇත්ත ඒක නෙමෙයි.. ලන්කාවෙ emoney market එකක් නැ.. ඒක invest කරන එක පාඩුයි..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    අපේ මහ බැන්කු ලොක්කා කියලා තියනවා paypal ගැන සලකලා බලන්නම් කියලා.. දෙනවා කියලා ස්තිරෙටම කියලා නැ.. අනික paypal කිව්වට, නොදෙන්නෙ ලන්කාවෙ මහ බැන්කුවෙ regulation හින්දා කියලා. ඇත්ත ඒක නෙමෙයි.. ලන්කාවෙ emoney market එකක් නැ.. ඒක invest කරන එක පාඩුයි..
    කොමිස් එකක් ගන්න පුලුවන් කියලා තේරුනාම මහ බැංකුවෙන් යාවි නැට්ට වන වන :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mama lankawa dala haduwe, tama kisi aulak na
    ලන්කාවෙ දාලා හදලා කාඩ් එකේ තියන සල්ලි වලින් ඇති වෙනකන් බඩු ගත්තැකි.. සල්ලි ආයෙ එන්නෙ නැ කොලුවො... උපයන්න ඔනානම් වෙන රටක හදපන්.. වියදම් කරන්න ඔනානම් ලන්කාවෙ හොදටම ඇති..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොමිස් එකක් ගන්න පුලුවන් කියලා තේරුනාම මහ බැංකුවෙන් යාවි නැට්ට වන වන :rofl:

    paypal ලග කබ්‍රාල් දනින් වැටිලා ඉල්ලුවොත් මිසක්, paypal උන්ට කැසිල්ලක් නැ, ලන්කා මහ බැන්කුවෙන් වැදලා ඉල්ලන්න අපි වෙනුවෙන්.. ලන්කාවෙ මුලු කොටි 2කම paypal use කලත් මෙහෙ paypal emoney මර්කෙට් එකක් නැ.. :P:P
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    paypal ලග කබ්‍රාල් දනින් වැටිලා ඉල්ලුවොත් මිසක්, paypal උන්ට කැසිල්ලක් නැ, ලන්කා මහ බැන්කුවෙන් වැදලා ඉල්ලන්න අපි වෙනුවෙන්.. ලන්කාවෙ මුලු කොටි 2කම paypal use කලත් මෙහෙ paypal emoney මර්කෙට් එකක් නැ.. :P:P
    ඕක දුන්නා කියලා මහ බැංකුවට ඇති පාඩුවකුත් නැහැ නෙ බන්. දැනටත් බිස්නස් කරන උන් සල්ලි හොරට යවන එකේ මහ බැංකුවට දැනුත් ලාභයක් නැහැ නෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක දුන්නා කියලා මහ බැංකුවට ඇති පාඩුවකුත් නැහැ නෙ බන්. දැනටත් බිස්නස් කරන උන් සල්ලි හොරට යවන එකේ මහ බැංකුවට දැනුත් ලාභයක් නැහැ නෙ

    ඔකේ පාඩුව ලාබේ නෙමෙයි මචන් දැන් තියෙන්නෙ.. ඔක නොදෙන්න කට්ටියක් බකට් දානවා.. ඔකෙන් පාඩු වෙන සෙට් එකක් ඉන්නවා බන්.. western union, moneygram, dialog ezpay, තව ඔය වගේ හැම බැන්කුවකම තියනවනෙ බන් remittance දෙන විදි.. paypal අවොත් ඔය ඉතාලි වගේ ඉන්න උන් අනිවා ලන්කාවට සල්ලි එවන්නෙ මෙකෙන්.. එහෙම උනාම උන්ට පොල්ලනෙ..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ඔකේ පාඩුව ලාබේ නෙමෙයි මචන් දැන් තියෙන්නෙ.. ඔක නොදෙන්න කට්ටියක් බකට් දානවා.. ඔකෙන් පාඩු වෙන සෙට් එකක් ඉන්නවා බන්.. western union, moneygram, dialog ezpay, තව ඔය වගේ හැම බැන්කුවකම තියනවනෙ බන් remittance දෙන විදි.. paypal අවොත් ඔය ඉතාලි වගේ ඉන්න උන් අනිවා ලන්කාවට සල්ලි එවන්නෙ මෙකෙන්.. එහෙම උනාම උන්ට පොල්ලනෙ..
    බැංකු වලින් කතා කරයි ඒකට හරි යන්න. සල්ලි යවන්න ගෙන්න ගන්න උන් කොමිස් ගනීවි
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    Malasian paypal account ekakin eka parakata $495 Ta wediyen widraw karanna (hnb ekata) barida? mata ehema ekak wuna. sathiyakata widrawal 2-3 demmoth limit weyida?
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    ඔකේ පාඩුව ලාබේ නෙමෙයි මචන් දැන් තියෙන්නෙ.. ඔක නොදෙන්න කට්ටියක් බකට් දානවා.. ඔකෙන් පාඩු වෙන සෙට් එකක් ඉන්නවා බන්.. western union, moneygram, dialog ezpay, තව ඔය වගේ හැම බැන්කුවකම තියනවනෙ බන් remittance දෙන විදි.. paypal අවොත් ඔය ඉතාලි වගේ ඉන්න උන් අනිවා ලන්කාවට සල්ලි එවන්නෙ මෙකෙන්.. එහෙම උනාම උන්ට පොල්ලනෙ..

    Ehemanam Moneybookers walata approval eka deela tiyenne eyi? USA erenna anith hema country ekakama moneybookers use wenavane..
     
    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Malasian paypal account ekakin eka parakata $495 Ta wediyen widraw karanna (hnb ekata) barida? mata ehema ekak wuna. sathiyakata widrawal 2-3 demmoth limit weyida?

    $100 thama HNB safe limit eka! Dhawasata 10k dammath awulak naha habai $100 kali walin
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ehemanam Moneybookers walata approval eka deela tiyenne eyi? USA erenna anith hema country ekakama moneybookers use wenavane..
    moneybookers ලාට දීලා තියෙන්නෙත් restriction එක්ක ඒ කියන්නෙ gambling වගේ වැඩ වලට ලන්කාවෙ credit card use කරන්න බැ.. ඒක තමයි මම ඉස්සෙල්ලාම කිව්වෙ, මෙතන ලන්කාවෙ මහ බැන්කුවෙන් දෙන්නෙ නැ කියන කතාව ටිකක් පිලිගන්න බැ කියලා.. ඔත්න ඇත්තටම තියෙන්නෙ emoney market එක ලන්කාවෙ paypal බලාපොරොත්තු වෙන මට්ටමට ලගින්වත් යන්නෙ නැ.. කොටින්ම ලන්කාවෙ කීයෙන් කී දෙනාද online බඩු ගන්නෙ.. ඒකයි ඔතන ගැටලුව.. රට පොඩි වීමම නෙමෙයි.. paypal support නැති රටවල් ටිකක් බැලුවොත් තෙරෙනවා වැඩේ.. ඔක්කොම අපත රටවල්.. ලන්කාව තමයි ටිකක් හරි ගොඩ තැනක් තියෙන්නෙ.. වතිකානුව හැරුනාම..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    $100 thama HNB safe limit eka! Dhawasata 10k dammath awulak naha habai $100 kali walin
    limit වෙන්න කාරනා හුගක් බලපානවා.. suspicious transactions ඇරුනාම ලොකුම ලිමිට් වෙන්න හේතුව තමා, funds ආපු සැනින් withdraw කිරීම සහ in-out balance එකක් නැති වෙන එක.. එතකොට කොහොමත් review යනවා accounts..