Paypal With Malaysia

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    විසා කාර්ඩ් එකට withdraw කරනවට වඩා පුලුවන් හැමතිස්සෙම බලන්න බැන්ක් account එකකට ගන්න.. එතකොට ඔය ප්‍රශ්න අඩුයි..
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හැබයි මම නම් ටිකක් ලොකු මුදලක් අපු සැනින්ම withdraw කලේ නැහැ මුල් දවස් වල. මගේ පේපැල් ගිණුම වසරකට වැඩ පැරණියි. මොනවා හරි disputes අපු සැනින් මම විසදනවා.




    limit වෙන්න කාරනා හුගක් බලපානවා.. suspicious transactions ඇරුනාම ලොකුම ලිමිට් වෙන්න හේතුව තමා, funds ආපු සැනින් withdraw කිරීම සහ in-out balance එකක් නැති වෙන එක.. එතකොට කොහොමත් review යනවා accounts..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Malaysia dammama verify karaganna lesi, VCC ekakinuth puluwan, limit lift karganna eka pahasui. verify nokara money tranaction karanna puluwan (issara nam)

    US wage demmoth VBA ekak ona verify karanna, limit unoth aniwa social security number etc. ona wenawa,, oka tikak amaru process ekak..

    Anith ratawal komada dannena..
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,441
    1,858
    113
    math UK ekak haduwa... US bank or UK bank ekak one verify karanna... e athin malaysia ela

    kisi case ekak na