EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :D කට්ටියටම ස්තූති...... :)

    අර සංජියාගේ කට කන්න එපායේ..... මේ ඩිංගට ගිනි තියලා....... :P

    :oo: හොරෙන් ගත්තේ නෑ ..... :no: කට්ටියටම ඊයේ ඉදන් කිව්වේ..... අද ගන්න අදහසක්වත් තිබ්බෙත් නෑ...... :no: දවල් මාළඹේ බයික් ශෝ රූම් එකෙන් කතා කරලා කිව්වා බයික් එක ආවා කියලා..... ටුක් ගාලා ලෝන් එක ගහගත්තා...... එකවුන්ට් හූරලා තමා යන්තම් මේක ගත්තේ..... දැන් ඉතින් ආතතිය...... :baffled:

    හැමෝටම ස්තූති සුභ පැතුම් වලට...... :) :cool:

    අමාරුවෙන් ගත්ත එකේ වටිනාකම වැඩි... :cool:

    දැන් ආතතිය හදාගන්නේ නැතුව කල්පනාවෙන් වැඩ කරපං... :yes:
     
    kingdewi

    Well-known member
  • :D කට්ටියටම ස්තූති...... :)

    නංගි ඉඳිද්දී සන්ජියාගේ කට කන්න හදල ඉලපත් පාර ලැබෙයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අමාරුවෙන් ගත්ත එකේ වටිනාකම වැඩි... :cool:

    දැන් ආතතිය හදාගන්නේ නැතුව කල්පනාවෙන් වැඩ කරපං... :yes:

    :yes::yes: ගත්තා වගේම ගෙවන්නත් එපායේ දැන් ඉතින්....... :yes:

    දැන් ආවේ, කැළණි පන්සල් ගිහින්...... හොද වැස්සකට එහෙමත් අහුවෙලා, නාගෙන තමා පන්සලට ගියේ...... :yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හූ.......
    හූ................
    මොකෝ මලයෝ නින්දයන්නේ නැත්ද....:rolleyes:
    නැත්නම් කන අතගාන්න ගිහින් එලියට දැම්මද.... ;):P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    වැරදි ආරංචි මාර්ග අයියේ.. ඔය කියන තරම් යකා කලු නැත. :no:
    ලබ්බා මා ඇරුනුකොට තවත් සාමාජිකයන් සෑහෙන ප්‍රමානයක් කාබාසිනා කර ඇත. :yes:

    :frown::frown: ඈත්ත තිත්තයි මල්ලි...... :angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පල්සර් එක නේද ගත්තේ....:rolleyes:
    පට්ට පිකප් නේද, තදියම නැතුව හිමින් යන්න හිතාගනින් පුතෝ.....:yes::cool::cool:
     
    Status
    Not open for further replies.