EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: කවුද උඹට කිව්වේ.....?? :angry:

    මට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.

    By the way,
    I forgot to tell you dude..

    රිදිලා...............:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    අර ඊයේ කං කං කිය කිය මැරෙන්න හදපු එකා ෆෝන් එකත් ඕෆ් කොරගෙන. එක්කෝ මූ ගුටි කාලා. නැත්තම් වැස්ස දවසේ දොයි.

    :rofl: ඌ අද උගේ බොසා එක්ක, කුරුණෑගල යනවා ඈති..... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :oo: මම හිතන්නේ බේ. පෙරා වැරදි යමක් හිතාගෙන හිනා වෙලා වගේ....... :yes: හරි කියපන් කවුද ඔය හිට්ලර් නෝනා කියලා පුලුවන් නම්......?? :rolleyes:

    පවු යකෝ....
    එහෙම කියන්න එපා. :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර මොකද්ද ග්‍රීකද ජපංද මොකද්ද කියමනක් ගැන කීවේ...
    ඒක තමා මට කියන්න තියෙන්නේ.

    මම හිතුවේ කොන්දී කීවාම බස් කොන්දොස්තර කෙනෙක් ගැන කියනවා කියලා.. :D:P
    දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????
    මටත් කියන්න තියෙන් අර ග්‍රීක කියමන ම තමා............

    දැන් තෝ ළිදේ පැනපිය....සුපුරුදු පරිදි ඇදුම් ගලවලා ම..........:baffled:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනේ පල යන්න අනාත කුකුලොහ්..............
    සබ්මැරීන් බන් එක ගන්න දන්නෙ නැති එකා එනව අපිට ගමේහ් කුකුල්ලු කියන්න......

    ළිදේ පැනපිය.............
    ridila :rofl:

    thanks ketiyo recipiyata :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.

    By the way,
    I forgot to tell you dude..

    රිදිලා...............:P
    let me give us your thoughts © baba :nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????
    මටත් කියන්න තියෙන් අර ග්‍රීක කියමන ම තමා............

    දැන් තෝ ළිදේ පැනපිය....සුපුරුදු පරිදි ඇදුම් ගලවලා ම..........:baffled:

    කියන්න බෑ නේ. ලබ්බාව වත් ඇසිස්ටන්ට් කරගෙනද දන්නේ නෑ නේ... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න බෑ නේ. ලබ්බාව වත් ඇසිස්ටන්ට් කරගෙනද දන්නේ නෑ නේ... :rolleyes:
    එහෙනම් කොන්දි කියනව ද ගස් මීයෝ........කොන්දා කියනව නේ.....
    උඹේ ඔය බේ. ඇට නැති දිවට දැං ඉතිං ඕන එකක් කියන්න පුළුවන්.............
    ළිදේ පැනපං...හෙට මඩු ගිහින් ම......ලොල්..............


    @අවලම් පූෂා.......
    යන අතක පලකෝ අර සබ්මැරීන් එක හදාගෙන කාලා.............:dull:
    දැන් කියලත් දුන්නා , බඩු තියන ඒවත් කිව්වා.....
    දැන්වත් පලකෝ..............
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.

    By the way,
    I forgot to tell you dude..

    රිදිලා...............:P

    :lol: රිදුනේ නෑ...... :no:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: දැනට තියෙන්නේ නම්, වොට් 15 CFL එක.... අර කහ පාට එලිය එන ඒවා..... බම්බුව නම් ලොකුයි..... :yes:
    15cfl එකේ එලියම දෙනවා 5w led එකෙන්. brilliant white එක දැම්මාම හොඳ සුදු එලිය එන්නෙ. නැත්තං 7w led එක දාමු. 25watt cfl වල එලිය දෙනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    පවු යකෝ....
    එහෙම කියන්න එපා. :no:

    :oo: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බ පලියට, කී බෝඩ් එකේ කොටන්න පුලුවන් වෙච්ච පලියට, නොදන්න හොට්ට්වල් වලට පැනලා, ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව, වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    කියන්න බෑ නේ. ලබ්බාව වත් ඇසිස්ටන්ට් කරගෙනද දන්නේ නෑ නේ... :rolleyes:

    :oo: උඹට පයිත්තියන්ද....?? නැත්නම් ඊයේ දාපු බඩු තවම වැඩද.....?? බේ. පෙරා..... :P
     
    Status
    Not open for further replies.