කවුද උඹට කිව්වේ.....??
![]()
මට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.
By the way,
I forgot to tell you dude..
රිදිලා...............

කවුද උඹට කිව්වේ.....??
![]()

අර ඊයේ කං කං කිය කිය මැරෙන්න හදපු එකා ෆෝන් එකත් ඕෆ් කොරගෙන. එක්කෝ මූ ගුටි කාලා. නැත්තම් වැස්ස දවසේ දොයි.
ඌ අද උගේ බොසා එක්ක, කුරුණෑගල යනවා ඈති..... 
ඈයි උඹ දැක්කද.....??
වැ.බ.ය.ම.ය.
![]()

මම හිතන්නේ බේ. පෙරා වැරදි යමක් හිතාගෙන හිනා වෙලා වගේ.......
හරි කියපන් කවුද ඔය හිට්ලර් නෝනා කියලා පුලුවන් නම්......??
![]()

දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????අර මොකද්ද ග්රීකද ජපංද මොකද්ද කියමනක් ගැන කීවේ...
ඒක තමා මට කියන්න තියෙන්නේ.
මම හිතුවේ කොන්දී කීවාම බස් කොන්දොස්තර කෙනෙක් ගැන කියනවා කියලා..![]()

ridilaඅනේ පල යන්න අනාත කුකුලොහ්..............
සබ්මැරීන් බන් එක ගන්න දන්නෙ නැති එකා එනව අපිට ගමේහ් කුකුල්ලු කියන්න......
ළිදේ පැනපිය.............


let me give us your thoughts © babaමට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.
By the way,
I forgot to tell you dude..
රිදිලා...............![]()

දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????
මටත් කියන්න තියෙන් අර ග්රීක කියමන ම තමා............
දැන් තෝ ළිදේ පැනපිය....සුපුරුදු පරිදි ඇදුම් ගලවලා ම..........![]()

එහෙනම් කොන්දි කියනව ද ගස් මීයෝ........කොන්දා කියනව නේ.....කියන්න බෑ නේ. ලබ්බාව වත් ඇසිස්ටන්ට් කරගෙනද දන්නේ නෑ නේ...![]()

මට නෙමෙයි. කාටවත් වැඩක් නෑ. උඹ කාපුවයි බීපුවයි කොරපුවයි. අපි ඇහුවා වගේ.
By the way,
I forgot to tell you dude..
රිදිලා...............![]()
රිදුනේ නෑ...... 
ලූ...
කියලා අන්තිමට හිතලම දැම්මේ ඕක නිසා තමා...![]()
නොදන්න හොට්ටවල් දොඩවන්නේ නැතුව හිටු......
බේ. පෙරා..... 
15cfl එකේ එලියම දෙනවා 5w led එකෙන්. brilliant white එක දැම්මාම හොඳ සුදු එලිය එන්නෙ. නැත්තං 7w led එක දාමු. 25watt cfl වල එලිය දෙනවා.දැනට තියෙන්නේ නම්, වොට් 15 CFL එක.... අර කහ පාට එලිය එන ඒවා..... බම්බුව නම් ලොකුයි.....
![]()
පවු යකෝ....
එහෙම කියන්න එපා.![]()
කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බ පලියට, කී බෝඩ් එකේ කොටන්න පුලුවන් වෙච්ච පලියට, නොදන්න හොට්ට්වල් වලට පැනලා, ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව, වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න..... 
කියන්න බෑ නේ. ලබ්බාව වත් ඇසිස්ටන්ට් කරගෙනද දන්නේ නෑ නේ...![]()
උඹට පයිත්තියන්ද....?? නැත්නම් ඊයේ දාපු බඩු තවම වැඩද.....?? බේ. පෙරා..... 