එහෙනම් කොන්දි කියනව ද ගස් මීයෝ........කොන්දා කියනව නේ.....
උඹේ ඔය බේ. ඇට නැති දිවට දැං ඉතිං ඕන එකක් කියන්න පුළුවන්.............
ළිදේ පැනපං...හෙට මඩු ගිහින් ම......ලොල්..............
@අවලම් පූෂා.......
යන අතක පලකෝ අර සබ්මැරීන් එක හදාගෙන කාලා.............
දැන් කියලත් දුන්නා , බඩු තියන ඒවත් කිව්වා.....
දැන්වත් පලකෝ..............



15cfl එකේ එලියම දෙනවා 5w led එකෙන්. brilliant white එක දැම්මාම හොඳ සුදු එලිය එන්නෙ. නැත්තං 7w led එක දාමු. 25watt cfl වල එලිය දෙනවා.

කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වුන පලියට, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තිබ්බ පලියට, කී බෝඩ් එකේ කොටන්න පුලුවන් වෙච්ච පලියට, නොදන්න හොට්ට්වල් වලට පැනලා, ඉල්ලන් ටිංකිරි ගාගන්නේ නැතුව, වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න.....
![]()

නොදන්න හොට්ටවල් දොඩවන්නේ නැතුව හිටු......
බේ. පෙරා.....
![]()
රිදිලා කියන්නේ... උපරිමේටම...
අපේ ට්රිපටත් බැනලා.....![]()
බී.එල්.කේ. පෙරේරා දන්නේ මේ ටිකම පමණි....රිදිලා....![]()

බී.එල්.කේ. පෙරේරා දන්නේ මේ ටිකම පමණි....
“රිදිලා“![]()

ගනන් නං බලන්න වෙනවා.. ලයිට් කීයක් ඕනෙද ?7W එකක් හොද වෙයි නේ....?? ගණන් එහෙම කොහොමද....?? කොසෝ, මොකද කියන්නේ, බැනර් එකක් කාරිය දාලා, විකුණමුද LED බල්බ්....??![]()
අධික සුලං සහිත වැසි වැටෙනවා..



උදේ ගෙදරයනකොට තඩි නා ගහක් පානදුර රත්නපුර පාර හරහට වැටිලා. ඒක කපල අයින්කරනකන් ඉන්නත් උනා.![]()
දැං මගේ ඇසිස්ටන්ට් කොන්දෙක් වෙන්න මම බස් කාරයෙක් ද යකෝව්???????
මටත් කියන්න තියෙන් අර ග්රීක කියමන ම තමා............
දැන් තෝ ළිදේ පැනපිය....සුපුරුදු පරිදි ඇදුම් ගලවලා ම..........![]()
බේ. පෙරා ජබුක්...... 
වැඳලා සමාව අරගෙන, ආයේ mc එන්න කියල ආරාධනා කරපිය....සුභ උදෑසනක් කුකුළණි....ඊයේ හවස් වෙච්ච නිසා, මම කෙනෙක්ව හම්බවෙන්න යන්න හිටියා..... බැරි උනා.... අද හවසටවත් යන්න ඕනා..... ඒ පුද්ගලයා හොයාගෙන......
වහිනවනේ අම්බානක...... ඔය පැති වල කෙසේද.....?? අපේ උන් දෙගොල්ලක්, බස් එකක් හෝදලා..... ඒකයි මේ වහින්නේ......ඒ අස්සේ කරන්ට් එකත් නෑ.... හොද වෙලාවට ලැප තියෙන නිසා, ෆෝන් එක ලැපෙන් චාජ් කරගෙන, ඔෆිස් එකට යන්න ඕනා.....
![]()



රිදිලා....![]()

ලොල් ලොල්...
ස්ංජියගේ ගෙවල් පැත්තේ ප්රසිද්ධ පිං ලිදක් තියෙනවා.
පිං ලිදේ ගිහින් පැනපිය උඹ බේ. අනාතයා...... 
පිං ලිදේ ගිහින් පැනපිය උඹ බේ. අනාතයා......
![]()

lol uba siddiya dannadda?dafaq Im seeing....![]()


උන් ත්රීවීලර් එකක ඇවිත් තියෙන්නේ. ඒකි නොම්බරේ ලියාගෙන. පස්සේ ඇල්ලුවම කස්ටිය අඳුනගෙන.කවුද දන්නේ රෑ උනහම, උඹලා ඕවත් කරනවා ඈති......
![]()
![]()
පුදුම අසහන කාරයෝනේ ඉන්නේ රත්නපුරේ......
![]()
කොහොමද උන්ව අල්ලගෙන තියෙන්නේ......?? හොදම වැඩේ......ඕකුන්ට දෙන්න ඕනා දඩුවම......
![]()



මම නොදනිමි.....lol uba siddiya dannadda?
indala wadak na tho elakiri eke oka dannathnam![]()