පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහිල් පින්න ගාව ගාවා
සරාගී සුළං සැළේ
මගේ හිත් අඟින් කොනිත්තා
ඔබේ නෙත් හිනාවුනේ

 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහින මණ්දාකිණියේ
ගලන තරු නෙතු දහරේ
සිත ගලා යයි
දිලෙන තරුවද
සැලෙන තරුවද
ආදරය අයදින්නේ
ජීවිතය සරසන්නේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
රැය පහන් කරා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන්
සොදුරු ආදරේ මිහිර විදින්නට අප සිත් එක් වේවී
 
  • Like
Reactions: rcccc

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සඳ රාත්‍රියක නැති කාන්සියට
    ඔබ මා ගැයුව පෙම් ගීත රාවේ
    මතකේ ඇඳේ අපේ ආදරේ....

    සුලඟේ වෙලෙනා සීත කඳුලැල්ල වීලා
    මේ භාවයේදී ආයේ හමුවන්න ඕනා..
    සුලඟේ වෙලෙනා සීත හසරැල්ල වීලා
    සංසාරයේ මට ම හිමි වෙන්න ඕන...


    සඳ රාත්‍රියක නැති කාන්සියට
    ඔබ මා ගැයුව පෙම් ගීත රාවේ
    මතකේ ඇඳේ අපේ ආදරේ....
     
    • Like
    Reactions: amila_90210

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය ඇස් දෙක දුරස් වෙලා
    ගියාට වෙන හිතක් සොයා
    අහිතක් නොසිතමි කිසාදා
    ඔබ හිමි මට නොවනා නිසා
    කඳුළු ගැස්සිලා දෙනෙතේ
    හීන රැස්කළා මහදේ
    මට ඉන්න දෙන්නෙ නෑ ඔබේ ළඟින්
    මට යන්න දෙන්නෙපා ඒත් ඉතින්

    මතකෙ කකියනා පපුවේ
    හැඟුම් වියරුවෙන් හැසිරේ
    අඳුරේ මා දමාලා
    වෙනතක් ඔබ බලාලා

    කඳුළු ගැස්සිලා දෙනෙතේ .........

    තුරුළෙ ඇලවිලා සිටියේ
    මතකෙ උමතුවෙන් සිහිවේ
    අඳුරේ මා දමාලා
    වෙනතක් ඔබ බලාලා

    කඳුළු ගැස්සිලා දෙනෙතේ .........

    ඔය ඇස් දෙක ..........


    ගායනය :- චිලී තිලංක
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑසට තුරුළුකරන් මා ඔබ හොයන තරම්
    මේ හිත ළඟට ඇවිත් අහලා යන්න හෙමින්
    පුළුවන් ද ඉන්න මොනවත් ම දන්නෑ
    වාගේ හිතට හොරෙන්

    සීතල කොපුල තරම් නෑ හිත ‍නිවෙන තැනක්
    යායක මතකවලින් පිරිලා දවස අදත්
    යන්න ම යන්න සිතින්
    බෑනේ නුඹට වුණත්

    දෑසට දෑස තියන් කෝ ඔබ කීව වදන්
    නෑසෙන දුරක ගියත් මතකේ තවම අලුත්
    හසරැලි සේම ගෙනත්
    දුන්නා කඳුළු ගඟක්

    දෑසට තුරුළුකරන් .............


    ගායනය :- සම්පත් රවී
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුළඟට කලින්

    සුළඟට කලින් පාවී ලස්සණ මලේ
    වස්සානේ නුඹ හින්දා හැඬුවා
    අවපස දුරින් පායා යළි ජීවිතේ
    නොදැනුනු සුවඳක් මා සෙව්වා

    සිතුවිලි මනරම් නිල් අහස අරන්
    ඔබ මා හමුවේ සැනහේ සරදම්
    මල්කෙමි අතරේ සඟවා රහසේ
    මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

    සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
    අරුණේ ඉගිලී යන්නට ආයෙත්
    අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
    නටුවේ බරවී රතු රෝස මලක්

    සුළඟට කලින් ...

    ගායනය : ජයශ්‍රී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සීතම සීත හිම කාලේ

    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත පැටලිලා
    ඈත එපිට හිමයායේ
    තනිවෙන්න සිප ගන්න ආසයි
    මගෙ හිම කුමරියේ
    තනිවෙන්න දග වෙන්න ආසයි
    මගෙ හිම කුමරී


    සීත සෘතුව බොදවෙලා
    වසන්තයේ සොදුරු රැයේ
    තනිව ඉකිබිදිනා චෙරියායේ
    ගීයකින් මගේ හදේ
    ඇන්ද ඒ ලස්සන
    අමතක කරන්න ලෝබයි
    මගෙ හිම කුමරී


    සීතම සීත…

    පාළු නිදි නැති යාමේ
    ළංවෙලා තෙපලූ කථා
    සිහිනයක් වගේ මතකේ
    කිසිදා උරුමවී නැතත්
    ඔබේ දෙතොල් සිප ගන්නට
    දෙන්නකෝ දෙන්නකෝ
    හිම කුමරී


    සීතම සීත…

    ගායනය : ජයශ්‍රී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තටු දෙනවාදෝ

    තටු දෙනවාදෝ කුමරියේ ඔබ මට
    ඉගිලෙන්නම් සිහිනයේ ඉම සොයා

    ඈතට පාවී ඈතට පාවී යන්න මගේ කල්පනා
    බොද වේවි ඔබේ රුව බොද වේවි සිතුවම් ඔබේ සිනා
    දේදුනු පාට පාට ලොකේ තනිවෙමුදෝ තනිවෙමුදෝ
    පවෙන මන් මත් සිහිනේ හැර යමුදෝ හැර යමුදෝ

    පළු විජිතයේ අපි අද තනිවෙලා...
    ජීවිත කතරේ අතරමන් වෙලා...

    ඔබේ දෙපා මුල ඒ දෙපා මුල නැවතුන ඒ ජීවේ
    හමුවු මුල්ම දිනේ ලොවම නැවතුනා නැවතුනා
    රැදුනා හදේ රැදුනා සිත සැලුනා සැලුනා

    පළු විජිතයේ අපි අද තනිවෙලා
    ජීවිත කතරේ අතරමන් වෙලා

    හැරදා යන්න
    මට තනිවන්න
    මගේ කිදුරියේ
    අවසර දෙන්න
    මට අවදිවන්න
    නොනිමෙනා සිහිනයේ

    ගායනය : ජයශ්‍රී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම තාම දන්නෙ නෑ ඔබ මට ආලෙ දැ‍යි කි‍යා....

    .

    -DUSHYANTHA-


    DOWNLOAD LINK
    11.gif
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රැගෙන යන්න සොඳුරියේ ඔබෙ සුවඳ මා ලඟින්... :dull::dull::dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සීතම සීත හිම කාලේ
    සුදෝ සුදු හිම වැස්සේ
    ඔබේ දෑත පැටලිලා
    ඈත එපිට හිමයායේ
    තනිවෙන්න දග වෙන්න ආසයි
    මගෙ හිම කුමරී


    ....
    තනිව ඉකිබිදිනා චෙරියායේ
    .....
    අමතක කරන්න ලෝබයි
    මගෙ හිම කුමරී

    ජයශ්‍රී
    11.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chandraleka Perera...........

    වල්මත් වූවන් දැක මහ වන මැද~
    යා යුතු මාවත පෙන්වා..
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්~
    ඉටු දෙවියන් ලොව සිටිනා..
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද~
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සංවේදනා මහදේ දරා මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
    පෙම් චේතනා ඇවිලී ගි‍යා දුක් ගින්න මට දීලා ඔබ ගි‍ය නිසා
    පවනේ පවා මුසුවී ගි‍යා මං ගැ‍යුව දුක් ගා‍යනා.....

    ආකාසෙ දෙදරා ගි‍යා.....සඳ අහසෙ ගිලුනා කි‍යා.....
    මා දෑස නොපෙනේ සදා..... ඔබෙ රුවම ඕනා නිසා.....
    සංසාරෙ නිම්නේ පවා.....හමුවන්නෙ ඔබව‍යි සදා.....
    ඒ මොහොත ලංවේ කි‍යා.....මං ඉන්නෙ නොමැරී තමා.....

    ගංගා පවා සිඳිලා ගි‍යා මං හෙලුව සුසුමින්ම වි‍යැලී තලා
    ස‍යුරෙන් ගෙනා දි‍යරැල් පවා මහ දි‍යඹෙ මං නොදැන ගොලුවී සිනා
    ස‍යනේ වෙලී තනිවී මෙමා ඔබ ගැනම සිතුවා එදා.....

    -Shane Zing (Wayo)-
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Hector Dias............

    ~අඳුර ගලා යන~

    4341535839_a9f4930a0e.jpg


    ~අඳුර ගලා යන හෝරාවේ~
    ..සඳවත පීදෙන මේ යාමේ..
    ~මුව අග විකසිත උණුසුම් හැඟුමන්~
    ..ඔබට කියන්නයි මා ආවේ..

    ~මා හද හැඟුමන් ඔබට කියනවද~
    ..රහසින් කොඳුරාලා..
    ~ප්‍රේමයෙ ගී පද සුළඟට මුසුකොට~
    ..ඉමු අපි හිනැහීලා..
    ~සුන්දර ඒ සිහින ඔබේ~
    ..පුබුදමි සෙනෙහෙ වඩා..


    ~රන්වන් පාටින් දිළිසෙන අහසට~
    ..යමු අපි පියඹාලා..
    ~ඔබ රුව දුටු ඒ පින්බර සඳවත~
    ..යයි අර පාවීලා..
    ~ආදරයත් තරු වැල් වී~
    ..මුතුකැට වැහි වැහැලා..


    ..අඳුර ගලා යන හෝරාවේ..

     
    • Like
    Reactions: Rex921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වන මැද තනිවූ රජ දහනේ......
    වන මැද තනිවූ රජ දහනේ
    පියබඳ සෙනෙහස සුව දැහැනේ
    කාශ්‍යප රජු දුටු ඒ සිහිනේ
    සැඟවුණි නිසලව ගිරි මුදුනේ

    කෝ අද ඒ කිංකිණි රාවේ
    නටබුන් නිසසල සීගිරියේ

    මැකී ගියා සැඟවී ගියා කාලයෙ වැලි තලයේ
    කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු යළි නැඟේ

    දෑතම පාමින් වැව් දියඹේ
    ඔහු සතු සම්පත පෙන්වන්නේ
    ඔබ ලද ජය කොහිදෝ රජුනේ
    වන මැද තනිවූ ගිරි මුදුනේ

    ඔබ සැනසුම කොහිදෝ රැඳුනේ
    ළඳුනගෙ මුදු බඳ සුව යහනේ

    සැලෙයි ගොයම් රන් කරල් බරින් අනුරාපුරවරයේ
    කලා වැවේ දිය රැලි අතරින් දාසෙන් රජු ගුණ ගැයේ

    ගී පද - සොමී සේකරාම
    ගී තනු - නිමල් මෙන්ඩිස්
    ගායනය -සුනිල් එදිරිසිංහ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රුන්ළින් හැරි මල් නෙලා ගෙවා
    දිනිසුරුලින් හැරී පිණි පොකුරු ගෙනාවා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sunil Edirisignhe...........

    කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ~
    තිඹිරි ඉදී රතු පාටින් පල බර වී නැමේ..
    හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ~
    සුද්දි නඟේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිනා නැතුවට හිතට සුව දෙන
    වැහි අඳුරු මන්දාරමේ
    කඳුළු විතර ද මගේ තනියට
    කියන්නකො මට සුදු නගේ

    දකින්නට මට නොහැකි මුත් ඔබ
    සිත් පුරාවට පෙර වගේ
    හිත තෙමාගෙන වැටෙන වැහිබිඳු
    අතීතය සිහියට නැගේ

    හිනා නැතුවට ..............

    කියන්නට මට නොහැකි මුත් දුක
    ඔ‍බේ සවනට පෙර වගේ
    කෑගසාගෙන ඇදෙන මදනල
    සුසුම් තරමට මට අගේ

    හිනා නැතුවට ..............


    ගායනය :- පැතුම් මදුරංග
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගෙ මැණික් අප්සරාවී - විදවන්න පුළුවන් ද මට මේ තරම්
    හිත හැඩුම් නෑ... නෙත නින්ද නෑ....
    සිහිනෙන් ඔබ මට පෙනෙනවා
    මගෙ මැණික් අප්සරාවී

    තාරකා ඇස් ඇහිදිමින් - ඔබ සොයනවා.. මග ගෙවනවා
    ඔබේ දෙපා මුල පුද දි දී
    සුවද මල් තව පිපෙනවා

    විදගන්න මට මගේ ජීවිතේ
    කියා දෙනවද.. ආදරේ....

    මගෙ මැණික් අප්සරාවී...

    බෙදාගන්නට බැරි දුරින් - ඔබ හිනැහුනා... මම වැලපුනා
    ඔබේ කදුළු බිදුවට පින් දි දී මම
    මිරිගු දිය බොනවා


    විදගන්න ම‍ට මගේ ජීවිතේ
    කියා දෙනවද.. ආදරේ...

    මගෙ මැණික් අප්සරාවී


    Tharindu Alsakularathne​
     
    Status
    Not open for further replies.