ඇම්ඩා

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

    තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

    ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

    තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

    ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

    තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

    ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

    තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

    ඇම්ඩා - නැහැ.. හරි..

    තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

    ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

    තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

    ඇම්ඩා - පහයි කිව්වා.

    තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

    ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

    තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

    ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

    තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හු#තේ ප්‍රශ්නයක්ද ඒක?

    ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

    මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දැන් සමහර නිවේදකයෝ වැඩි කතා නෑ කෙලිංම දෙනවනේ ප්‍රේක්ෂක ඉල්ලීම් වලට ප්‍රතිචාර ඒවා එක එක විදියට ඇහුවොත් තේරුම් දෙක තුන තියනවා

    ඔන්න එක නාලිකාවක කියනවලු

    මිල්ටන් මල්ලවආරච්චිගෙ දෑස රිදෙනවා පාර බලා ඉඳලා කියලා!

    ඒකෙ තේරුම?? අනේ මංදා?

    ආයේ රසික ඉල්ලීම් ඊට හපං!

    ඔන්න මියුසිකල් ෂෝ එකකදි නිවේදකයගෙන් කෙල්ලෙක් රික්වෙස්ට් එකක් කරනවලු මෙහෙම

    “අනේ අයියෙ එඩ්වඩ් ජයකොඩි අයියට කියන්නකෝ “සිරි යහනේ“ ගහන්න කියලා“

    එතකොට නිවේදකයා කියනවලු ආනේ නංගි දැන් නං ඒක ගහන්න බෑ රනිල් අයියට “කඳු පාර ඈත අයිනේ“ ගහන්න කියන්නද කියලා!
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න දවසක් කීකීළියෙක් අල්ලපු ගෙදර කිකිළිත් එක්ක වැට අයිනෙ චැට් එකක් දාගෙන ඉන්නවා. දන්නවනෙ ඉතින් ගෑනු එකතු උනාම. :P.ඉතින් රටේ නැති ඕප දූප කථා කර ඉන්න ගමන් එක කිකිළියෙක් මෙහෙම අහනවා
    1 කිකිළි : ඒ බන් දැන් උබ දාන බිත්තරයක් කීය ගානෙද දෙන්නේ
    2 කිකිළි : මම දාන ඒවා 12 න දෙනවා බන්
    1 කිකිළි : අයියෝ බන් මම දාන ඒව නම් 12.50 ට දෙන්නේ. උබත් ට්‍රයි කරල ටිකක් ලොකුවට බිත්තර දාපන්කො
    2 කිකිළි : අනේ මොකටද බන් සත 50 කට නිකන් පුක ඉරා ගන්නේ...........
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නෝන කෙනෙක් ගියාලු sex shop එකකට...
    මුදලාලි... එන්ඩ නෝන මොනවද ඕනැ..
    නෝන....මට දෙන්ඩ vibrator එකක්..
    මුදලාලි... කැමති එකක් තෝර ගන්ඩ නෝන ඔය බිත්තියෙ එල්ලල තියෙන සාම්පල්වලින්...
    .
    .
    නෝන... මට දෙන්ඩ අර රතු පාට එකෙන් එකක්..
    .
    .
    මුදලාලි... හුටා... නෝන ඒක Fire Extinguisher එකනෙ (ගිනි නිවනය)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේක ප්‍රාථමික පන්තියක්. ගුරුතුමී ටිකක් ඇහැට කනට පේන කෙල්ලක්. ගුරුතුමී පාඩම කරන අතරතුර දැක්කා ළමයි ටික කලබල වෙලා. ගුරුතුමී එක ළමයෙක්ගෙන් ඇහුවා මොකද කලබලේ කියලා. වටපිට බලපු පොඩි එකා ගුරුතුමීට මෙහෙම කිවුවා...

    "ටීච ගෙ බ්‍රා එකේ පටිය දැක්කා ටීච..." ගුරුතුමී ලැජ්ජාව නිසාම ඒ ලමයව පන්තියෙන් එලියට දැම්මා.

    ටික වෙලාවක් යද්දී ළමයි ආයිත් දඟලනවා. ඕන එකක් කියලා ටීච ආයෙත් ඇහුවා මොකද කියලා.

    "ටීච ගෙ බ්‍රා එකේ පටි දෙකම දැක්කා ටීච..." දෙපාරක් නොහිතා ගුරුතුමී ඒ ළමයාවත් එලියට දැම්මා.

    කලබලේ වැඩි කමට ගුරුතුමී අතින් චෝක් කෑල්ලත් බිම වැටුනා. ඒක අහුලාගන්න පහත් උන ගුරුතුමීට තේරුනා පන්තියේ එක ළමයෙක් නැගිටලා එලියට යනවා කියලා.

    ගුරුතුමී ඒ ළමයාගෙන් අහනවා...
    "කොහෙද ළමයෝ යන්නේ...?"

    ළමයා මෙහෙම කිව්වේ බිම බලාගෙනම.
    "මම දැකපු දේවල් කිව්වොත් ටීච කොහොමත් මාව එලියට දානව නේ..."
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ටික වෙලාවක් ප්‍රමාද වී පැමිණි ගුණසේන කෙලින්ම ගියේ තම ලොක්කා හමු වීමටය.

    “සමාවෙන්න සර් ප්‍රශ්නයක් තියනවා අහන්න”

    “ඔව් මොකක්ද බලන්න අහනවා අයිසේ”

    “සර් සර්ලගෙ ගෙදර ඊයේ රෑ තිබුන පාටියට ආරාධනාවකුත් නැතුව අපේ සිරිපලය හොදටම බීගෙන ආවද..?”

    “ඔව්”

    “එක තම සර් මම හැමදාම කියනවා ඕකාට බොන්න එපා කියලා බිව්වොත් ගෝරි ගොඩයි. මිනිහා පටි එකේදී ලොකු කලබලයක් කරලා සර්ගේ යාළුවෙකුටත් ගැහුවා කියන්නේ ඇත්තද සර්..?”

    “ඔව්”

    “සර් සමාවෙන්න තව එක ප්‍රශ්නයක් තියනවා අහන්න”

    “ඉතින් අහනවා”

    “සර් ඒ වෙලාවේ මමත් එතන හිටියද..?”
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න එක ලමිස්සියෙක්ට මුත්‍රා පරීක්ශනයක් කරගන්න ඔනි උනාලු..ඉතින් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහින් මෙයා එ මුත්‍රා පරීක්ශනේ කරගත්තලූ..
    එත් එකේ රිපෝර්ට් එක දෙන්න දවස් 2ක් යන්වා කියලා මෙඩිකල් සෙන්ටර් එකෙන් කිව්වලු..ලමිස්සි ඉතින් දවස් 2කට පස්සේ ගියා එක ගන්න..
    අනේ ඉතින් කොහොම හරි මෙයාගෙ රිපෝර්ට් එක වෙන ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරගන්න ආව ගෑනු කෙනෙක්ගෙ රිපෝර්ට් එකකට මාරු වෙලා..අනේ ඉතින් මේ ලමිස්සි රිපොර්ට් එක බැලුවම එයා
    ප්‍රෙග්නනට් කියලා තියෙනවලූ......
    ලමිස්සි ලොකු හුස්මක් අරගෙන මෙහෙම කියන්වලු...

    ""අනේ අම්මපා අද කාලේ වම්බට්ටක්වත් විශ්වාස කරන්න බැහැනේ...""
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජුංඩක් ඉතර අඳුරන බුවෙක් මොංටිසොරි ගියා ලු.. (ඒත් බර ගනං වල ම තමා) මුල් දවසේ ගිහින් ආවම විස්කෘත පවුලම එක්කහු වෙලා කොල්ලා වට කරන් විස්තර අහනවලු.. නැන්දෙක් ඇහුවලු

    "ඉතින් පුතේ යාලුවො ගොඩක් හිටියද? කී දෙනෙක් අඳුරගත්තද අළුතෙන්? කතා කරා ද?"
    කොල්ලා - නෑ..
    - එක්කෙනෙක් වත්?
    - නෑ..
    - කතා කරේ වත් නැද්ද?
    - නෑ..
    - නමක් වත් දන්නෙ නැද්ද එක්කෙනෙක් ගෙ වත්?
    - නෑ.. . . . . . . . . . . . ආ .... එක්කෙනෙක්ගෙ නම නං "ස්ටෑඩප්පා"
    - :O (ඒ මොන ජාතියෙ එකෙක්ද) {අමුතු නං ගං එන්න කලිං ලු. නවසිය බරම බර ගනං} පුතා කොහෙමද දන්නෙ නම ඒකමයි කියලා?? ආ?
    - මිස් ඒ ළමයාට ඇඟිල්ල දික් කරලා ස්ටෑඩප්පා කියලා කතා කරාම එයා නැගිට්ටා.. මම එතකොට දැනගත්ත
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න මචන් ලා පොල් කඩන මනුසයෙක් හිටිය ලු මේ මනුස්සයා පොල් කඩන්න ගහට ගිහින් ගහෙන් වැටිලා මරුනලු
    මේ මනුස්සයට මැරුණම සුසනබුමියේ තොරණේ ගහන්න වදනක තිබුනේ නැතිලු.
    ගමේ හැමෝම කල්පනා කරලු මොනවද දන වදන කියල.
    අහුවුනේ නැති ලු ඉතින්..

    අන්තිමේදී බීපු එකෙක් කිව්වලු මෙන්න මෙහෙම ගහපන් කියලා
    නොයන් මෙවන් ගුවන් ගමන්......
    කලටි හැඩයි ඔබ නිහඩයි......
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එක්තරා සුපිරි වෙළද සැලකට ගිය කාන්තාවකට සිංහලෙන්ම කියනවනම් චූ බරක් හැදුනලු. ටොයිලට්‍ තියෙන තැන හොයාගන්න බැරිව ඇය එතනින් ගිය කොල්ලෙක්ගෙන් අහනවලු..

    එක්ස්කියුස් මී.. මට චූ කරන තැන පෙන්නන්න පුලුවන්ද..?

    ඒක අහපු කොල්ලා ලැජ්ජාවෙන් ඇඹරිලා කියනවලු..

    නෝනත් මොනා කියනවද මන්දා.. ඉස්සෙල්ලා ඔයා පෙන්නන්න.. ඊට පස්සෙ මම පෙන්නන්නම්..









    යෙයි නේ?" කියලා. ඇම්ඩගෙ අක්කට යක්සාවේස වැලා පස්ස ගස්සන් යන්න ගියාලු. ගිර

    මේක ඇම්ඩගෙ කතාවක්, මෙහි එන සියලු අමු කුණුහම්බ සඳහා (****) යන පාඨය භාවිතා කරන අතර, ඔබ කමති තාලයේ කුප්ප පරුස වචන මෙහි ඇතුළත් කර ගන්න.
    ________________________
    ඇම්ඩගේ තාත්ත වැඩ කළේ නැවක ලු. දවසක් මූ ඕස්ට්‍රේලියාවෙන් ගිරවෙක් ගත්තලු. දැන් ඉතින් ගිරවත් අරන් නැවේ එන අතර ගිරවා හරි ආසාවෙන් බලන් ඉන්නවලු සිංහල වචනයක් ඉගෙන ගන්ඩ. ඇයි ඉතිං ලංකාවට ආවම මුට අහන් ඉන්න වෙන්නේ සිංහල නෙ. අනික මූ කතාකරන ගිරවෙක් ලු.

    ඔන්න ඉතින් ඔහොම එද්දි හරි වේගෙන් සුළං හමනවා ලු. නැව තදින් හෙල්ලෙන්නයි පැද්දෙන්නයි ගත්තලු. ඇම්ඩගෙ පියාට මළ පැනලා කිව්වලු. "මාර **** ගැස්සිල්ල" කියලා. ඔන්න ගිරවත් මේක අහන් ඉඳලා මේක කට පාඩම් කරගත්තලු.

    ඔන්න ඊට පස්සේ නැව ආපහු එනවලු. ඒ එද්දි නැව ගල් පර්වත දෙකක් අතරෙන් යාන්තම් බේරලා ගත්තලු, තව ටිකෙන් හැප්පෙනවලු. ඇම්ඩගෙ තාත්තට කියවුණාලු "වැදුනා නම් ****ලා තියෙයි නේ?" කියලා. ගිරවා මේකත් දැන් ඔලුවට දා ගත්තලු.

    ඔන්න දැං නැව ලංකාවට ලගයි ලු. ඔහොම එද්දි ඈතින් ලංකාවේ කන්දක් පේනවලු. ලංකාව දැකලා ඇම්ඩගෙ පියාට මාර හැපි ලු. සන්තෝසෙටත් එක්ක "ෂා... කාලෙකට පස්සෙ ලංකාවෙ ගලක් දැක්කා" කිව්වලු. ගිරවා මේකත් පාඩම් කරගත්තලු.

    දැන් ඔන්න ගිරවා ගෙදර ගෙනාවලු. ඇම්ඩගෙ අක්කා ගිරවා කූඩුවක එහෙම දාලා ඌට කවන්න ට්‍රයි කරනවලු. මූ කටක් වත් කන්නෙ නැල්ලු. අන්තිමට අක්කට මළ පැනලා කූඩුව හයියෙන් හෙල්ලුවලු. ගිරවා එකපාරටම කිව්වලු "මාර **** ගැස්සිල්ල" කියලා. ඇම්ඩගෙ අක්කට දැන් මලේ මළ ලු. ගිරවට ගෙනාව කෑම පිගානෙන් ගැහුවලු කූඩුවට. ගිරවගෙ ලක් එකට සොට් එකට වැදිල නෑ. ගිරවා කිව්වලු, "වැදුන නම් ****ලා තිව කියනවලු "ෂා... කාලෙකට පස්සෙ ලංකාවෙ ගලක් දැක්කා" :D






    ඔන්න එකෝමත් එක කලෙක කෙල්ලෙක්ගෙන් බූට් කාපු කොල්ලෙක් ඉන්නවලු මැරෙන්න බලාගෙන මේකා මැරෙන්න හිතාගෙන ඉන්නෙත් තට්ටු 6ක බිල්ඩිමකින් පැනලලු ,,අනේ අවාසනාව කියන්නේ ඒ පැත්තේ තට්ටු 6යේ බිල්ඩින් නැලු..අයියෝ ඔන්න ඩයල් එක ඉද්දි ඇම්ඩ එතනට ආවලු ඇම්ඩට අර බූට් කාපු කොල්ල සීන් එක කිව්වලු ඔන්න ඇම්ඩ මෙහෙම කියපි අර මෝඩයට" මචෝ අපේ ගෙවල් පැත්තේ තට්ටු 3නේ බිල්ඩිමක් තියනවා උඹ කැමතිනම් උඹට පුළුවන් ඒ තට්ටු 3නේ බිල්දිමට නැගලා දෙපාරක් පනින්න "
    හිනා ගියේ නැත්තන් සොලී






    තම සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඔහුගේ හොඳම මිතුරාව නිවසට ගෙන්වා ගත් කාන්තාවක් ඔහු සමඟ පෙම් සුව විඳිමන් සිටින අතරේ දුරකථනය නාද විය...........

    "අනේ ඇත්තද..? හොඳයි........හොඳයි...පරිස්සමෙන්..."
    ඈ ඊට පිළිතුරු දුන්නා

    "කවුද ඒ..?" සැමියාගේ මිතුරා ඇසුවේය

    "මේ අපේ මහත්තයා"

    "මොනවද එයා කිව්වේ..?"

    "එයා ඔයත් එක්ක කොහේදෝ ගමනක් ගිහින්ලු ඉන්නේ. එනකොට රෑ වෙයි කිව්වා"
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    මේක ප්‍රාථමික පන්තියක්. ගුරුතුමී ටිකක් ඇහැට කනට පේන කෙල්ලක්. ගුරුතුමී පාඩම කරන අතරතුර දැක්කා ළමයි ටික කලබල වෙලා. ගුරුතුමී එක ළමයෙක්ගෙන් ඇහුවා මොකද කලබලේ කියලා. වටපිට බලපු පොඩි එකා ගුරුතුමීට මෙහෙම කිවුවා...

    "ටීච ගෙ බ්‍රා එකේ පටිය දැක්කා ටීච..." ගුරුතුමී ලැජ්ජාව නිසාම ඒ ලමයව පන්තියෙන් එලියට දැම්මා.

    ටික වෙලාවක් යද්දී ළමයි ආයිත් දඟලනවා. ඕන එකක් කියලා ටීච ආයෙත් ඇහුවා මොකද කියලා.

    "ටීච ගෙ බ්‍රා එකේ පටි දෙකම දැක්කා ටීච..." දෙපාරක් නොහිතා ගුරුතුමී ඒ ළමයාවත් එලියට දැම්මා.

    කලබලේ වැඩි කමට ගුරුතුමී අතින් චෝක් කෑල්ලත් බිම වැටුනා. ඒක අහුලාගන්න පහත් උන ගුරුතුමීට තේරුනා පන්තියේ එක ළමයෙක් නැගිටලා එලියට යනවා කියලා.

    ගුරුතුමී ඒ ළමයාගෙන් අහනවා...
    "කොහෙද ළමයෝ යන්නේ...?"

    ළමයා මෙහෙම කිව්වේ බිම බලාගෙනම.
    "මම දැකපු දේවල් කිව්වොත් ටීච කොහොමත් මාව එලියට දානව නේ..."


    Ha ha ha ha haa :lol::lol:

    tumblr_lsmoykOcbd1qfu4tho1_400.gif
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ? :P
    ඇම්ඩා - මම 13GB ගේම් එකක් 3mb කරලා දුන්නා :P