උතුමාණන්ගෙන විමසූ විට උතුමාණෝ මෙසේ වදාරන ලදී...... "පිස්සුද යකෝ බොට..... මම එනවා....."

තාම සැතපෙනවා ඇති
උතුමාණන්ගෙන විමසූ විට උතුමාණෝ මෙසේ වදාරන ලදී...... "පිස්සුද යකෝ බොට..... මම එනවා....."

නෑ වගේ, ඇහැරලා. දැන් ටිකකට කලින් කෝල් කරලා ගෙදර ආවද ඇහුව.....
තාම සැතපෙනවා ඇති

අනේ සාදු...සාදු..සාදු........................
ඕතුන් ටික දැම්ම නම් ආයෙ එන්න වෙන්නේ නැත...........


ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....
තොපි ගියේ ලේලන්ඩ් එකක නේද....?? ලේලන්ඩ් එහෙම වෙන්නේ නෑ ලොවෙත්...... 
ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ.........![]()

චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............
අයිස්ක්රීම් ඉල්ලයි...... 
ඊට පස්සෙ ගාලු යන්න සල්ලි...........
අයිස්ක්රීම් ඉල්ලයි......
![]()




මම ඕක කලින් දැක්කා itn ඒකෙ පෙන්නපු කුවේට් වල අවුරුදු උත්සවේ........ යකඩෝ අර ගාමින්ද (පොඩි මල්ලි) නේ ලියලා තියෙන්නෙත්....... 
