EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    580411_617668338243654_1390381643_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ හුචක්කුව වේගෙන් යනකොට නම් පොඩ්ඩක් බය හිතුන. විසිවෙයි කියල රේල් පාරෙන් අහකට....

    :frown: තොපි ගියේ ලේලන්ඩ් එකක නේද....?? ලේලන්ඩ් එහෙම වෙන්නේ නෑ ලොවෙත්...... :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොඩක්ම අප්සට් චාමිකයට....... උගේ මූන නිකං හරියට ලුණු නැති පරිප්පු හොද්දක් එක්ක පාන් කෑවා වගේ......... :P

    :rofl:

    චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............

    :P අයිස්ක්‍රීම් ඉල්ලයි...... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පට්ට එකෙත් හොඳම එක...... :cool::cool::cool::cool:මම ඕක කලින් දැක්කා itn ඒකෙ පෙන්නපු කුවේට් වල අවුරුදු උත්සවේ........ යකඩෝ අර ගාමින්ද (පොඩි මල්ලි) නේ ලියලා තියෙන්නෙත්....... :cool::cool:
     
    Status
    Not open for further replies.