හෙට එවනවෝ.....
උඹ ඉන්නවා නිකන් නළුවෙක් වගේ. ඕනිනම් කියපන් අර හැපී මැරිඩ් ලයිෆ් කියන උඹල දෙන්නගේ ත්‍රෙඩ් එකෙත් දාන්නම්....![]()
මේ සේද්දක් කතා නොකර හිටහන් බං මට මේ ඒක බම්ප් වෙන ඒක නවත්තගන්න බැරුව ඉන්නවා ඒ අස්සේ උඹ එනවා තව ෆොටෝස් දාන්නත්........ ඒ ත්‍රෙඩ් එකත නිකං අර ට්‍රිප ගිය එවුන්ට බඩ ගියා වගේ තමා බම්ප් වෙනවා ඉවරයක් නෑ........








කාගේ එකේද.....??