EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෙට එවනවෝ.....:yes::cool:
    උඹ ඉන්නවා නිකන් නළුවෙක් වගේ. ඕනිනම් කියපන් අර හැපී මැරිඩ් ලයිෆ් කියන උඹල දෙන්නගේ ත්‍රෙඩ් එකෙත් දාන්නම්....:P;)

    මේ සේද්දක් කතා නොකර හිටහන් බං මට මේ ඒක බම්ප් වෙන ඒක නවත්තගන්න බැරුව ඉන්නවා ඒ අස්සේ උඹ එනවා තව ෆොටෝස් දාන්නත්........ ඒ ත්‍රෙඩ් එකත නිකං අර ට්‍රිප ගිය එවුන්ට බඩ ගියා වගේ තමා බම්ප් වෙනවා ඉවරයක්‌ නෑ........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට කොරොල්ල ඊඊ 102,103,104,106,108,වගේ වන්ඩියක් හොයල දෙන්නකෝ...සි ඊ උනත් අවුලක නැත .
    ඉන්ගිරිෂ් නොම්බර හොදා......(Elephant back ඔකේ.............)
    ඉංගිරිස් වලින්ම කියනවනම් අලි පස්සක් (අලි පු*කක්):P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :frown::frown:

    කාගේද ඉතින් අහිංසක මගේම තමා. හෝන් එක ගහනවම වැදිලා.....:baffled:

    මම දැක්කා...... අර අපි නිදි ෆොටෝස් ගහපු හිපාටුවාම තමා ඒ ෆොටෝ ඒක ගහලත් තියෙන්නේ...... :P

    podi ekaa හෝන් සෙල්ලම් කරන ෆොටෝ එකක් නම් බුකියේ දැක්ක තමා :rofl:

    :rofl::rofl: වෙන සාක්කි ඕනේ නෑනේ නෙහ්හ්....... :P:P
     

    kingdewi

    Well-known member
  • මේ සේද්දක් කතා නොකර හිටහන් බං මට මේ ඒක බම්ප් වෙන ඒක නවත්තගන්න බැරුව ඉන්නවා ඒ අස්සේ උඹ එනවා තව ෆොටෝස් දාන්නත්........ ඒ ත්‍රෙඩ් එකත නිකං අර ට්‍රිප ගිය එවුන්ට බඩ ගියා වගේ තමා බම්ප් වෙනවා ඉවරයක්‌ නෑ........

    :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown::frown:



    මම දැක්කා...... අර අපි නිදි ෆොටෝස් ගහපු හිපාටුවාම තමා ඒ ෆොටෝ ඒක ගහලත් තියෙන්නේ...... :P



    :rofl::rofl: වෙන සාක්කි ඕනේ නෑනේ නෙහ්හ්....... :P:P
    ඒ හිපාටුවට රිටන් එක දුන්න. :yes::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සේද්දක් කතා නොකර හිටහන් බං මට මේ ඒක බම්ප් වෙන ඒක නවත්තගන්න බැරුව ඉන්නවා ඒ අස්සේ උඹ එනවා තව ෆොටෝස් දාන්නත්........ ඒ ත්‍රෙඩ් එකත නිකං අර ට්‍රිප ගිය එවුන්ට බඩ ගියා වගේ තමා බම්ප් වෙනවා ඉවරයක්‌ නෑ........
    අනේ මන්ද අපි යාලුවෝ වෙලත් ඒ වගේ උදව්වක් නොකරන එක හොඳද කියල.....:P;)
    එන ගමන් දිලුමට මොකක්හරි හේතුවකට උඹලගේ ඔය බම්ප් වෙන ත්‍රෙඩ් එක ගැන කියුව. එතකොට ඌ කියනවා හත්වලාමයි ඒ අපිත් එක්ක ගියේ ඒ සංජී අයිය කියල මීටර් උනේ නෑ අපරාදේ කියල. අන්න දිළුම ඒක හෝ ගාල බම්ප් කරනවා. :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බස් ඒක ඉස්සරහා ඉඳං ෆොටෝ ගත්තු එවුන් උඩ ගියා........ :rofl::rofl::rofl::rofl:
    මම දැක්කේ නෑ ඒ සීන් එක. හෝන් එක ගහපු එකාට ෆොටෝ ගහගහ හිටපු උන් ජාතිය අමතනවා ඇහුන.:dull:
    උන්ගේ කනට ගැහුවා වගේ වෙන්න ඇති. :P
     

    kingdewi

    Well-known member
  • මම දැක්කේ නෑ ඒ සීන් එක. හෝන් එක ගහපු එකාට ෆොටෝ ගහගහ හිටපු උන් ජාතිය අමතනවා ඇහුන.:dull:
    උන්ගේ කනට ගැහුවා වගේ වෙන්න ඇති. :P

    ඩ්‍රයිවර් මාම දුවගෙන ආවේ නැතෙයි ,,
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඩ්‍රයිවර් මාම දුවගෙන ආවේ නැතෙයි ,,
    එයි කියල තමා බයවුණේ. තරිය තත්පරෙන් බිම.:P
    වෙලාවට ආවේ නෑ....:cool:
     
    Status
    Not open for further replies.