EK Married Club-6

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: අර 99 වැක්ස් එක කොහෙවත් නෑ නේ බං..... :(

    ම්ම්හ්හ්හ්හ් වෙන කොහෙද තියෙන්න පුළුවන් කියලා දැන් මීටර් වෙන්නේ නෑ බං........ ආහ්හ් කෝකටත් තෛලය මේකේ ත්‍රෙඩ් එකක් දාමු........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    wife_bike_balance.JPG

    onna ohoma karanna one :P:P

    :rofl:

    ඕක වැරදියි නේ බං.....
    දැං බයික් එක මත යුරා ඉන්නව නේ....
    එතකොට කොහොමත් තාප්ප මෝල වගේ නිසා ඌ ඔය බැලන්ස් එක බිදෙනවා......

    :frown::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔය අලුත් එක තාම හරියට දැක්කෙවත් නෑ බං......... :no::no:

    :D මම නම් අළුත් එකත් බැලුවා..... අපෝ ඒකේ දුමත් දානවා බං..... චාට‍ර් වගේ..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ අර පල්සර් 135 එකේ වගේ..... මෙලෝ රහක් නෑ ඒක නම්......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    IOS 7 Jelly Bean wage kiwwa kiyala ekekta ridila rep kapala.....:lol::lol:

    reputation_neg.gif
    ios 7 beta 1... 06-12-2013 12:05 AMubata pissuda ban? meka android newei. ubata mokadda tiyanne 2.50 android ekakda? yako 2007 wwdc eka youtube eke balala hitu.. kauda fone haduwe kiyala balanna

    මල් චීත්ත වලින් මහපු ජංගි ඇඳන් ඉන්න එවුන්ගේ පිම්පි ප්‍රකාශ වලට උඹ සැලෙන්න එපා මල්ලි....... ඔන්න කැපිච්චි එව්වා ටිකකින් හරි පිරෙන්න සැලකුවා........ ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D මම නම් අළුත් එකත් බැලුවා..... අපෝ ඒකේ දුමත් දානවා බං..... චාට‍ර් වගේ..... පස්සේ සීට් එක ගල් ගෙඩියක් වගේ අර පල්සර් 135 එකේ වගේ..... මෙලෝ රහක් නෑ ඒක නම්......

    මොකක් කිව්වා දුම දානවා......... :confused::oo::baffled::dull:

    ඔය මොඩ්ල් ඔක්කොටම හයි කරන්නේ එකම සිට් එක බං....... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ම්ම්හ්හ්හ්හ් වෙන කොහෙද තියෙන්න පුළුවන් කියලා දැන් මීටර් වෙන්නේ නෑ බං........ ආහ්හ් කෝකටත් තෛලය මේකේ ත්‍රෙඩ් එකක් දාමු........

    :no: ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක් කිව්වා දුම දානවා......... :confused::oo::baffled::dull:

    ඔය මොඩ්ල් ඔක්කොටම හයි කරන්නේ එකම සිට් එක බං....... :yes:

    :yes: ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :no: ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා..... :yes:
    GT ගෙන් අහපන්. ඕකාත් බයික් පිස්සානෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........ :no:
    ගුඩු ගුඩු ගාන්නේ එක්ස්සෝස්ට් එකේ වතුර වෙන්නැති..........:baffled::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: ඕනා නෑ කාගෙන් හරි අහලා බලමු.... තව ඉන්නවනේ කිරියේ බයික් කාපර්ලා..... :yes:

    ඉතිං වෘෂභරාජයෝ කිරියේ ඉන්න බයික් කාපර්ලාගේ ඇහැ ගැටෙන්න තමා ත්‍රෙඩ් එකක් දාමු කිව්වේ...... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං..... ජුංඩන් සයිලන්සර් කෑල්ලක් තියෙන්නෙත්....... සුදු දුමක් දානවා අර ට්‍රේල් බයික් වගේ..... සද්දෙත් එච්චර ගතියක් නෑ.... අර පල්සර් වල එන ගුඩු ගුඩු සද්දේ ඒකේ නෑ........ :no:

    ගුඩු ගුඩු සද්දේ........ අනේ දෙයියනේ රත්නේගේ කන් දෙක ඇහෙන්නෙත් නෑ වගේ දැන්........ :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් යුරාජ් ගෙන් මේ ලගදි දවසක් ලැප්ටොප් එකක් ගත්තා. විශ්වාසවන්ත බුවා :yes:. ලැප්ටොප් එක ඔන් කරාම ඔෆ් වෙන්නෙත් නැහැ :rofl:. ඔෆ් කරහම ඔන් වෙන්නෙත් නැහැ :frown:.

    ලැප්ටොප් එකේ කොන්ෆිග් :love:

    ඉන්ටෙල් පෙන්ටියම් 1 :oo:
    2gb ram :rolleyes:
    ෆ්ලොපි :confused:
    ඩොස් තියෙන්නේ :dull:..

    Computer_time_to_upgrade.jpg

    අහෝ ඛේදයකි............:D:D:rofl::rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    GT ගෙන් අහපන්. ඕකාත් බයික් පිස්සානෙ.

    :rofl: හ්ම්ම්ම්..... කෝල් එකක් දෙන්න ඕනා..... :yes: අර LED එක එලකිරි...... මට තව 5W එකක් ඕනා..... සල්ලි ටිකක් අතට ආවහම, මුලු ශෝ රූම් එකටම 5W දාමු...... :D:yes:
     
    Status
    Not open for further replies.