මොකක්ද හොද මේ දෙකෙන්?
Sony Xperia P Vs Samsung I9105 Galaxy S II Plus
Sony Xperia P - 35,000
Samsung I9105 Galaxy S II Plus - 40,000
Samsung I9105 Galaxy S II Plus එකනම් ටිකක් over priced
ස්පෙක්ස් නම් හොදයි P එකට වඩා ඒත් SII එක තරම් හොද නෑ. ගාන නම් SII එක ගානමයි
P එකේ ලුක් එකට ගහන්න නම් ලුක් එකක් නෑ SII+ එකේ.
මට හිතෙන්නේ SII+ එකට වියදම් කරන එක අපරාදේ කියලා. මොකද එකේ ගාන බොරුවට නග්ගල තියෙන්නේ
ඔයාලා මොකෝ කියන්නේ?
තමුන් පාවිච්චි කරන නිසා හොදයි කියන්නෙ නැතිව ගුන දොස් ටිකක් කියන්නකෝ.
මගේ එදා ඉදන්ම කැමතිම එක SONY/Sony Ericsson තමයි. ඒ නිසා විෂේශයෙන් P එකේ අඩුපාඩු,දෝශ ගැන කියනවනම් හොදයි.

Last edited: