EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසයක් කුකුළනි..............!!!!

    පෙරා ගැන ආරංචියක් දන්න උන් කියපියව්.........ඒ අංක 1

    අංක 2- “මම මිනීමරුවෙක්. උඹල හිතනව ද මම හැමදාම ඇතුලෙ තියන්න පුළුවන් කියලා. මම එළියට ඇවිත් තොපි ඔක්කොම මරණවා“-නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමා අත්අඩංගුවට ගත් නිළධාරීන්ට ගොරවයි............
    ඔන්න හසන්ත ආශ්චර්යය......................:angry::angry::angry:
    සුබ උදෑසයක්....:cool::cool:
    එතුමාගේ මූන දැක්කම පේනවනේ මිනීමරුවෙක් කියල. අර රාමනායක මල්ලිට දුන්න ගේම දැක්කනේ. ඒ කොල්ල ලවුව ලියුමක් අත්සන් කරගන්න හදනකොට මේ පැත්තේ si කෙනෙක් ඉඳල ඌට දුක හිතිල ගෙදරට පණිවිඩේ දුන්න. ඒ මිනිස්සුත් යම් දෙයක් කරගන්න බලය තිබුන නිසා එහෙට මෙහෙට ගිහින් ලමයව බේරගත්ත. බැරිවෙලාවත් පරක්කු උනා නම් මොනවා හරි වෙන්න තිබුන. ඒ මල්ලිව බයටම රට යැවුවා අම්මල......
    කල පව් පඩිසන්දෙනවා කිඹුලා අයියේ, අසාධාරනෙට ආයුස අඩුයි.....:yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සොයා දෙන්න!!!
    එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
    අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
    අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
    මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!:rofl::rofl:

    ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.
    :oo::baffled::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුලණි........

    ක්ලබ් එකේ දොර වහගෙන මෙච්චර වෙලා තොපිලා කුමක් කරෙහිද......? 9.10 ඉඳං දොරට තඩිබානවා ඇතුලට එන්න දෙයියනේ කියලා ඔන්න දැනුයි පුළුවන් වුනේ.......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසයක් කුකුළනි..............!!!!

    පෙරා ගැන ආරංචියක් දන්න උන් කියපියව්.........ඒ අංක 1

    අංක 2- “මම මිනීමරුවෙක්. උඹල හිතනව ද මම හැමදාම ඇතුලෙ තියන්න පුළුවන් කියලා. මම එළියට ඇවිත් තොපි ඔක්කොම මරණවා“-නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තමා අත්අඩංගුවට ගත් නිළධාරීන්ට ගොරවයි............
    ඔන්න හසන්ත ආශ්චර්යය......................:angry::angry::angry:

    අංක 1 - කෝ.ල. ෆෝන් එකටවත් ආන්සර් කරන්නේ නැත...... කුමක් හෝ හුට්ටප්පරයක් වී ඇත.......

    අංක 2 - සනීපයි නෙහ්හ්........ හැබැයි ඕක තියෙන්නේ ආණ්ඩුවේ පත්තරේ හෙඩිමේ..........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සොයා දෙන්න!!!
    එළකිරියේ පෙරේරා, කොච්චි පෙරා,පෙරා නමින් හදුන්වන පෙරේරා මහත්මා 9 වෙනි ඉරිදා දින රාත්‍රියේ සිට ආගිය අතක් නොමැත.
    අවසන්වරට දැක ඇත්තේ පසුගිය ඉරිදා දින රාත්‍රී 7.40ට පමණ කොටුව දුම්රිය ස්ථානය අසලදීය.
    අවසන්වරට දකින විටදී ඔහු නිල් පැහැති ටී-ෂර්ට් එකක් හා ගොම පැහැයට හුරු කොට කලිසමකින් සැරසී සිට ඇත.
    මොහු ගැන තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ළගම ඇති දුම්රිය ස්ථානයට දැනුම් දෙන්න.!!!!:rofl::rofl:

    ප.ලි - කොටුව දුම්රිය ස්ථානයේ, දුම්රිය කෞතුගාරයේ, කොටුව දුම්රිය අංගනයේ සොයා බැලුවද ඒ ස්ථාන වලද මොහු ගැවසී නොමැත.

    උඹ ස්ටේසමේ වැසිකිලියේ හොයලා බැලුවේ එහෙම නැද්ද........? :rolleyes::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුබ උදෑසයක්....:cool::cool:
    එතුමාගේ මූන දැක්කම පේනවනේ මිනීමරුවෙක් කියල. අර රාමනායක මල්ලිට දුන්න ගේම දැක්කනේ. ඒ කොල්ල ලවුව ලියුමක් අත්සන් කරගන්න හදනකොට මේ පැත්තේ si කෙනෙක් ඉඳල ඌට දුක හිතිල ගෙදරට පණිවිඩේ දුන්න. ඒ මිනිස්සුත් යම් දෙයක් කරගන්න බලය තිබුන නිසා එහෙට මෙහෙට ගිහින් ලමයව බේරගත්ත. බැරිවෙලාවත් පරක්කු උනා නම් මොනවා හරි වෙන්න තිබුන. ඒ මල්ලිව බයටම රට යැවුවා අම්මල......
    කල පව් පඩිසන්දෙනවා කිඹුලා අයියේ, අසාධාරනෙට ආයුස අඩුයි.....:yes::yes:

    උගේ ගෑනි කියලා තියෙන එක දැක්කද මීඩියා වලට....? :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් කුකුලණි........

    ක්ලබ් එකේ දොර වහගෙන මෙච්චර වෙලා තොපිලා කුමක් කරෙහිද......? 9.10 ඉඳං දොරට තඩිබානවා ඇතුලට එන්න දෙයියනේ කියලා ඔන්න දැනුයි පුළුවන් වුනේ.......
    අපි දොර වැහුවේ අහවල් පයන්නක් කරලද?:oo::oo:

    අනේ එයා
    දැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි
    සුරංගනාවෙක් වගේ අහිංසකයි රටක් වටී...............

    කියල ද?:rofl::rofl::rofl:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,862
    113
    හැමතැනම
    සුභ උදෑසනක් කුකුලණි........

    ක්ලබ් එකේ දොර වහගෙන මෙච්චර වෙලා තොපිලා කුමක් කරෙහිද......? 9.10 ඉඳං දොරට තඩිබානවා ඇතුලට එන්න දෙයියනේ කියලා ඔන්න දැනුයි පුළුවන් වුනේ.......
    ඇතුළේ පොඩි සීන් එකක් ගියා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි දොර වැහුවේ අහවල් පයන්නක් කරලද?:oo::oo:

    දන්නේ නෑ..... එන්න හදනවා හදනවා පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ......

    අනේ එයා
    දැසමන් මලක් වගේ ප්‍රියංකරයි සුකෝමලයි
    සුරංගනාවෙක් වගේ අහිංසකයි රටක් වටී...............

    කියල ද?:rofl::rofl::rofl:

    මිනිහට හරියට ඇස්වහ කටවහ ලු ඌ වැඩ පෙන්වන නිසා අනිත් එවුන්ගෙන්........ ඉතින් ගෑනිට ඇස්වහ කටවහ දුරු කරන්න වැඩ කරන්න බැරි වුනාලු..... ඒ නිසාලු මෙහෙම වෙලා තියෙන්නේ....... පවු අප්පා දුක හිතුනා මටනම්....... :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නේ නෑ..... එන්න හදනවා හදනවා පේජ් එක ලෝඩ් වෙන්නේ නෑ......

    මිනිහට හරියට ඇස්වහ කටවහ ලු ඌ වැඩ පෙන්වන නිසා අනිත් එවුන්ගෙන්........ ඉතින් ගෑනිට ඇස්වහ කටවහ දුරු කරන්න වැඩ කරන්න බැරි වුනාලු..... ඒ නිසාලු මෙහෙම වෙලා තියෙන්නේ....... පවු අප්පා දුක හිතුනා මටනම්....... :rofl::rofl:
    අනේ චුකේ
    ඥං ඥානේ.....
    බල්ලො චුකයි
    චද පානේ..............
     
    Status
    Not open for further replies.