


"


කවුරු එහෙම කීවද කියලා එයාලම තමා දන්නේ.......මරාගෙන මැරෙනවා ඩෝ![]()
එකෙක් අහපි මගෙන් "ඇයි බන් මේකේ මේ ඉස්සරහින් ලොකු වැටක් ගහලා?"
එතාකොට තව කවුද කියපි "ඒ උඹල වගේ එවුන් මේකේ වැදුනහම අයින් වෙන්න කියලා"කවුරු එහෙම කීවද කියලා එයාලම තමා දන්නේ.......


අහ් සංකපාලසුපිරිම ෆන් එකක් අරං තියෙනවා කියලා පේනවා..
පින්තූර ටිකත් පට්ටම ලස්සනයි
එළ එළ.. ජයවේවා එහෙනං..![]()
මරාගෙන මැරෙනවා ඩෝ

නියමයි පෙරා අයියා...කියල වැඩක් නෑ..මේවා දකිද්දී ආයෙත් යන්න හිතෙනවා....මේ අර කට ඇරන් නිදන් හිටපු ජෝඩුවේ පින්තුරයක් නෑනේ අයියෝ මෙතන...
Train Trip Season II ගැන යමක් සදහන් කල යුතුයි.
සුපිරිම set 1ක් ගිය සුපිරිම ට්‍රිප් 1ක් ..ආයේ කියන්න වචන නෑ ...![]()
උන් විහිළු කරපුවාවේ..ඔයා උන් එක්ක වලියට යන්න එපා රත්තරන්..කෝ එන්න අපි යමු...



& After that
"අඩෝ මට කුරුණෑගල ඉදං බෙලිහුල්ඔයට යන්න පාර කියපං...මම යනවා යන්න..."
මටනම් ඇහුනේ වෙන එකක්....... කිව්වට කමක් නැතිද........?![]()
ශා කට්ටිය හොඳට එන්ජෝයි කරල වගේ![]()
Delmar නම් ආයේ ජීවිතේ පත්තෙරකින් දමල ගැහුවත් බලන්නේ නැහැ....!තරුණ පෙනුම,උසස් රැකියාව....
(සුළු වැරදීමකින් දරුවන් දෙදෙනෙකු ඇත....)
කෑනොගහ හිටිං
මුන්ට ඇහෙයි



මන් නංගිට නියම සුන්දරත්වය පෙන්නනම්..මේ ගමන් බෝයි එක්ක ගිහින් වැඩක් නෑ
![]()
මිණිපුර නම් නෙවෙයි![]()
උඹලට මතකද අර මැදවච්චියේ බත් කඩේ මාළුමිරිස් මාලුව. මතක්වෙද්දිත් දාඩිය දානවා.
තරියා ආවාම කියලා දෙයි කඩේ ගැන හොඳ සිංහලෙන්...![]()






ඒවගේම කියන්න ඕන අපිව මේ වගේ ට්‍රිප් එකක් එකතුකරගෙන ගිය පේරා ඇතුළු Team Traveler සෙට් එකටම ස්තුතිවන්ත වෙනවා කියල.......!
වැඩේ හොඳට සංවිධානය කරලා තිබ්බා......! මට වැරදිලා ticket එකක් ගත්තට....!![]()


චාමිකයා දැන් ඩබල් වෙලා නේද![]()
මේ වම් පැත්තෙ ඉන්නෙ ඩෙල්මාර් වලතර නේද

