මඩු..... (Train Trip Season II)

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාර එන්න ආසාවෙන් බං හිටියේ... මොන කරුමයක්ද මන්දා උඹලගේ ට්‍රිප් හැම වෙලේම මට මිස් වෙනවා.. :( එක පාරක් හරි දෙන්නම එනවමයි... :yes:

    එලම කිරි!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    DSCF3564_zpsd4de18f6.jpg

    මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
    :yes::yes::yes::yes:
    ඒ හේතු ගොඩක් උඩ.
    1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
    2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...
    )

    3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..:oo::oo:
    අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා..":baffled::baffled:
    මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.." :oo::oo:
    කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
    කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
    ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
    (මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
    දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
    :rofl::rofl::rofl::rofl:
    ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
    සමහරෙක් නැවත ආපස්සට දුවයි..
    දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...

    කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
    පෙරා ගේ කැමරාවටයි,
    මගේ බෑග් එකටයි :rolleyes::rolleyes:
    පොටෝ එකට පෙනී සිටි උන්ටයි
    අර ඈතින් කෑ ගහපු එකා ටයි :frown::frown::frown:
    පින් සිද්ධ වෙන්න..

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
    :yes::yes::yes::yes:
    ඒ හේතු ගොඩක් උඩ.
    1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
    2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...[/SIZE])

    3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..:oo::oo:
    අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා..":baffled::baffled:
    මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.." :oo::oo:
    කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
    කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
    ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
    (මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
    දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
    :rofl::rofl::rofl::rofl:
    ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
    සමහරෙක් නැවත ආපස්සට දුවයි..
    දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...

    කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
    පෙරා ගේ කැමරාවටයි,
    මගේ බෑග් එකටයි :rolleyes::rolleyes:
    පොටෝ එකට පෙනී සිටි උන්ටයි
    අර ඈතින් කෑ ගහපු එකා ටයි :frown::frown::frown:
    පින් සිද්ධ වෙන්න..

    :yes::yes::yes::yes::cool::cool::cool::cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මඩු පල්ලියට යන වෙලාවක් තිබිල නෑ වගේ
    ඉස්සර ඕවයේ කොටිනේ බන් ඇතුලට ගන්නෙත් වාහනවල ගහල තියෙන ලංකාවේ ආණ්ඩුවෙන් නිකුත් කරන සේරම අයින් කරන්න කියල උන්ගේ රේගුවේ ලේබල් එක ගහලා.එකට රුපියල් 3000යි.හරියට නිකන් වෙන රටකට යනවා වගේ.මොනා උනත් කට්ටිය සෙට් වෙලා යුද්ධේ නවත්තපු එකෙන් දැන් මේ වගේ නිදහසේ ගමන් බිමන් යන්න පුළුවන් නොවෑ.අහ ලේලන්ඩ් කොච්චි ඉස්සර ගාල්ල අලුත්ගම දිවුවා ඉස්කෝලේ ඇරිලා ඔකේ තමයි එන්නෙ පට්ට හොඳේ.කොලබට වඩා ස්ටේෂන් එහෙම හොඳයි වගේ පේන්නෙ නම්.ඕමන්තේ එහෙම පට්ටයි තාමත්.

    එල ට්‍රිප් එක හොඳේ.චාමිකයත් අක්ක කෙනෙක් එක්කරගෙන ඇවිල්ල වගේ මෙදා පාර :)

    මෙන්න මේ සුද්දත් ඔය ට්‍රිප් එකේ ආපු එකෙක්ද

    2qalfm0.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුපිරිම ෆන් එකක් අරං තියෙනවා කියලා පේනවා..:D
    පින්තූර ටිකත් පට්ටම ලස්සනයි :yes::D
    එළ එළ.. ජයවේවා එහෙනං.. :cool:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    DSCF3564_zpsd4de18f6.jpg

    මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
    :yes::yes::yes::yes:
    ඒ හේතු ගොඩක් උඩ.
    1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
    2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...
    )

    3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..:oo::oo:
    අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා..":baffled::baffled:
    මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.." :oo::oo:
    කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
    කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
    ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
    (මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
    දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
    :rofl::rofl::rofl::rofl:
    ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
    සමහරෙක් නැවත ආපස්සට දුවයි..
    දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...

    කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
    පෙරා ගේ කැමරාවටයි,
    මගේ බෑග් එකටයි :rolleyes::rolleyes:
    පොටෝ එකට පෙනී සිටි උන්ටයි
    අර ඈතින් කෑ ගහපු එකා ටයි :frown::frown::frown:
    පින් සිද්ධ වෙන්න..

    ඔන්න මමනම් නෙමේ ආයේ ආවේ................

    Well Said!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මන්ද මොනවා කියන්නද කියලා

    Give me a P
    PPPPPPPPPPPPP

    Give me an O
    OOOOOOOOOO

    Give me an E
    EEEEEEEEEEE

    Another E
    EEEEEEEEEEE

    Give me an I
    IIIIIIIIIIIIIIIIIIIII

    Tell me the name...

    POEEI

    Once again
    POEEI

    P
    O
    E
    E
    I

    POEEI......

    වවල්ස්මනේ යකෝ මේකේ තියෙන්නේ... ඊට පස්සේ වෙච්ච ස්පෙල් එක වෙන එකෙක් කියාවී...