මඩු..... (Train Trip Season II)

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    :P
    ඈ බං අයියේ..මටත් ඒ වගේ කිසි අවුලක් උනේ නැහැනේ
    අපි දෙන්නා කාපු බත් එකේ එහෙම අවුලක් නැහැනේ..
    මම හිතන්නේ අපිට ස්පෙෂල් එකක් දෙන්න ඇත්තේ :rofl:
    :D:D එහෙම තමයි අපි බත් එකකට බැස්සාම :cool:

    a kese wethath man wenadata wada badaginne hitiye bola... welawath nethi nisa man wena illuwe ne... welawata buscuit packet hambune...

    Chamiya kiyanawa" machan sathare weda karanne manchee ekene, uta buscuits nikan hambela" Chamiyage Buscuits bedilla gena kauruhari wadanak pawasanawada
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ලංකාදීප බාරේ ලියමු... කළමණාකරණය හරියටම කරන්න පුලුවන් නේ ? :rolleyes: ;) :rofl::rofl:
    මොනවා හරි කරලා වැඩේ ගොඩ දාගත්තොත් හෙට අනිද්දම බඳින්න පුළුවන්.......හැබැයි දැනටමත් කෑලි නැද්ද දන්නේ නෑ :rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    DSCF3374_zpsf539004f.jpg


    DSCF3374_zpsf539004f.jpg


    මේ පොඩි වඩේ වලට සම්බෝලත් දෙනවද:oo::oo:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    එල එල එල , මලයා , ඊලග පාර අපිත් සෙට්
    එතකොට අර බඩ ගිය සින් එක මේකේ දල නැහැනේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහ්හ් කට්ටියම සුපිරි ට්‍රිපක් ගිහින් තියෙන්නේ !! ජය වේවා :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹලට මතකද අර මැදවච්චියේ බත් කඩේ මාළුමිරිස් මාලුව. මතක්වෙද්දිත් දාඩිය දානවා.

    කොහොම අමතක කරන්නද ඕවා වළඳලා ගත කරපු සුන්දර රාත්‍රිය !! :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ කඩේ මතක් වෙද්දීත් සමහරුන්ට කලන්තේ හැදෙනවලු....... :rolleyes::rolleyes::rofl:

    කඩේ එකාගේ ආච්චිට හාල් ගරන්න :angry::angry: යද්දී කිව්වා ආයේ ආවොත් ආපහු එන්නලු !! උගේ අම්*^$*&$^*(&%^ :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: හ්ම්...මතකයි මතකයි..ඒ ලස්සන සුන්දරත්වය පිරිලා ඉතිරිලා තියන සුපිරි බත් කඩේ වගේම ඒ කෑමත් කවදාවත්ම අමතක වෙන්නේ නෑ ..:baffled::baffled:

    හික් හික් !! ඕක තමා මාත් කිව්වේ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට තරියා කතා කරා 10 ට විතර......... ඌ තමයි මම හිතන්නේ නන්නත්තාරම වෙලා තියෙන්නේ.......

    ඇයි යකෝ ශශියා, කඩියා :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා දවසම හිටියේ toilet එකේලු.....මුළු බඩම ගියාලු........:rofl::rofl:

    :baffled::baffled: මගේ *කට ගිනි කූරක් ගහල වගේ එදා දවසම බන් :oo:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනවා හරි කරලා වැඩේ ගොඩ දාගත්තොත් හෙට අනිද්දම බඳින්න පුළුවන්.......හැබැයි දැනටමත් කෑලි නැද්ද දන්නේ නෑ :rofl::rofl:
    :rolleyes: :yes: බැදගත්තා නං ගොඩම තමා නෙහ්..:cool:
    කෑලි තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න වෙනවා :dull::rofl: