මේ පාර එන්න ආසාවෙන් බං හිටියේ... මොන කරුමයක්ද මන්දා උඹලගේ ට්‍රිප් හැම වෙලේම මට මිස් වෙනවා..එක පාරක් හරි දෙන්නම එනවමයි...
![]()
එලම කිරි!

මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
ඒ හේතු ගොඩක් උඩ.
1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...[/SIZE])
3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..
අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා.."![]()
මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.."
කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
(මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
සමහරෙක් නැවත ආපස්සට දුවයි..
දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...
කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
පෙරා ගේ කැමරාවටයි,
මගේ බෑග් එකටයි![]()
පොටෝ එකට පෙනී සිටි උන්ටයි
අර ඈතින් කෑ ගහපු එකා ටයි![]()
පින් සිද්ධ වෙන්න..

අනේ මන්ද මොනවා කියන්නද කියලා

කියමුද everybody say P කියලා එහෙනම්.......![]()

ඔව් එකවත් කියමු මම මේ දවස් වල අහන්න ආසම වචනේ ඕක බන්![]()

අම්මෝ රෝමියෝ නදියා....... 
![]()
මේක තමා ට්‍රිප් එකේ වටිනාම මෙන්ම සිරාම පොටෝ එක..
ඒ හේතු ගොඩක් උඩ.
1.මේ තමා ගමනාන්තය..ඔතනට එන්න අපි වින්ද දුකක්...
2.මොකද ට්‍රිපට සහභාගී වූ සැට් එකම එකට තියලා ගන්න පුලුවන් උන එකම පොටෝ එක..(මොකද මුන් එක විදියකට හිටපන් කියුවට ඉන්නෙම නැති ජාතියක් කොහෙන් හොයා ගත්තද මන්දා...)
3.ලොකුම හේතුව තමා මේක වන් ෂොට් වන්..එකක්..
අරහෙන් රේල් බස් එකේ ඩ්‍රයිවර් අත වනනවා.."මල්ලීලා අපි යනවා.."![]()
මෙහෙන් "අයියේ ඔහොම හිටපල්ලා..අපි ෆොටෝ එකක් ගන්නවා.."
කැමරාව සටස්.. සටස්.. කවුන්ට් ඩවුන්ඩ්..
කස්ටියගෙ පපු කැලැත්තවල්..එක එක සද්ද වලට ගැහෙනවා..
ඒ අස්සේ එකපාරම සටස් ගෑවා..
(මම මේ තාම කල්පනා කරන්නේ ඒක කැමරාවේ පොටෝ එක වැදුණ සද්දෙද,නැත්තම් මීටර් 50 කෙටි දුර දාවන විධානයද කියලා..)
දුවපිය දුවපිය..අන්න අරක අදිනවා...සියල්ලම දුවයි.
ඒ අතරින් අඩෝ..මගෙත් එකක්...ගනින්...කෝ..
සමහරෙක් නැවත ආපස්සට දුවයි..
දුවන ගමන්..මොන @#$%^& වරෙන් යන්න...
කොහොම හරි පොටෝ එක සුපිරියටම වැදිලා තියෙනවා
පෙරා ගේ කැමරාවටයි,
මගේ බෑග් එකටයි![]()
පොටෝ එකට පෙනී සිටි උන්ටයි
අර ඈතින් කෑ ගහපු එකා ටයි![]()
පින් සිද්ධ වෙන්න..
සමහරු වැසිකිලි හොයනවලු.......ඒ කඩේ මතක් වෙද්දීත් සමහරුන්ට කලන්තේ හැදෙනවලු.......![]()

පටිටයි අහ්.උඹලට මතකද අර මැදවච්චියේ බත් කඩේ මාළුමිරිස් මාලුව. මතක්වෙද්දිත් දාඩිය දානවා.